අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට කොන්දේසි විරහිත කණගාටුව පළ කරයි…

by editor
නොවැම්බර් 16, 2022
in පුවත්
DC-Wicramarathna
Share on FacebookShare on Twitter

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නියෝග පිළි නොපැදීම සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න හා තවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු අද ශ්‍රේෂ්ඨාධිකරණයට කොන්දේසි විරහිතව කණගාටුව පළ කර සිටියහ.

ඔවුන් මෙසේ කණගාටුව පළ කර සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ශානි අබේසේකර සමඟ, අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස්ගේ වැටුප් ගෙවීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග, පිළිනොපැදීම හේතුවෙනි.

ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන පෙත්සමකට අදාළව අද දිනයේ, අධිකරණය හමුවේ පෙනී සිටි පොලිස්පති වික්‍රමරත්න  , නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙන මහින්ද ගුණරත්න හා ජේ. එස් වීරසේකර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන එම්. එන් එස් මෙන්ඩිස් හා සනත් කුමාර යන නිළධාරිහු, ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල වන ප්‍රියන්ත ජයවර්ධන, එස්. තුරෙයිරාජා හා මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන් හමුවේ, මෙසේ කණගාටුව පළ කර සිටියහ.

පොලිස්පතිවරයා ඇතුළු නිළධාරීන් වෙනුවෙන් පෙනී සිටිමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරීන් පුල්ලේ  අධිකරණය හමුවේ දන්වා සිටියේ, අධිකරණ නියෝග ප්‍රකාරව කටයුතු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන්, සිය සේවාදායකයා වන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්, කොන්දේසි විරහිතව කණගාටුව පළ කර සිටින බවය.

එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා තවදුරටත් සඳහන් කර සිටියේ, එම නියෝග අනුව කටයුතු කිරීමට නොහැකි වූයේ පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනමය ප්‍රමාදයන් නිසා බවයි. කෙසේ වුවද, පෙත්සම්කාර උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවයේ යළි පිහිටුවීම, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ප්‍රකාරව සිදුව ඇති බව ද ඔහු දැනුවත් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පෙත්සම්කාර සුගත් මෙන්ඩිස්   ශානි අබේසේකර   සමඟ අත්අඩංගුවට පත්ව, මාස එකොළහක්, රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනිස් ජාවාරමුන් සොයා රට පුරා වැටලීම් –   සති දෙකෙන් දෙකට ප්‍රගතිය බලයි !

Next Post

සණස ලයිෆ් වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය සාර්ථකව අවසන් වේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.