බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පති ධූරයට අලුතින් යෝජනා වුන SDIG ට වෙන්ට පොලිස්පති හීනයේ ඉන්නා  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් මඩ ප්‍රහාර සැලසුමක්!

by editor
මාර්තු 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස්පති ධූරය වෙනුවෙන් මේ වනවිට තරගයක නිරතවී සිටින පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනාම වෙනුවට එම ධූරය සඳහා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සහ සබරගමු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ නම් යෝජනා වීමත් සමග “වෙනට පොලිස්පති” සිහිනයේ සිටි දූෂිත නිලධාරියෙක් බෙහෙවින්ම කලබල වී ඇතැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ඔහු සහ ඔහුව පුටුවේ ඉන්දවන මෙහෙයුමේ හිඳිනා කණ්ඩායම  වැඩිවශයෙන්ම තිගැස්සී ඇත්තේ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම මෙම තනතුර සඳහා යෝජනා වීමත් සමගය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිලධාරියෙක් වීමත්, ඔහු පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරය දක්වා පොලිස් දෙපාර්තමේන්තුවේ පුංචිම තැනින් ආරම්භ කර ඉවසිලිවන්ත දීර්ඝ ගමනක් පැමිණි සැබෑ දක්ෂයෙක් වීමත්, මෙම නිලධාරියාගේ නම පොලිස්  දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්ම ඉහළ දේශපාලන අධිකාරියට යොමු වී තිබීමත් හේතුවෙන්  වෙන්ට පොලිස්පති හීන දුටු කණ්ඩායම් තිගස්වා ඇතැයි වාර්තා වේ.

එමෙන්ම ඔහු පොලිස්පති වුවහොත් එය පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්තාවක් වන්නේ පොලිස් කොස්තාපල් ධූරයෙන් රාජකාරිය ආරම්භ කර පොලිස්පති තනතුරට පත්වන පොලිස් ඉතිහාසයේ මුල්ම නිලධාරියා ඔහු වන බැවිනි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති    ප්‍රියන්ත වීරසූරිය    පිළිබඳව දේශපාලන අධිකාරිය වෙත යෝජනා වී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව තුළින්ම යැයි වාර්තා වේ.   මේ යෝජනාවත් සමග   පොලිස්පති තනතුරු තරගයේ නොසිටි එම නිලධාරියා පත් කිරීමේ වැදගත්කම සම්බන්ධව ඉහළ දේශපාලන අධිකාරියේ අවධානයට ලක්වී ඇත.

RelatedPosts

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

මේ තත්ත්වය තුළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට එරෙහිව දැවැන්ත මඩ  මෙහෙයුමක් ආරම්භ කිරීමට වෙන්ට පොලිස්පති කණ්ඩායමේ අයෙක් සැලසුම් කරන බව පොලිස් දෙපාර්තමේන්තු අභ්‍යන්තර  ආරංචි මාර්ග ලංකාසරට හෙළි කළේය.

පොලිස්පතිවරයාත් නොදැන  ඉහළ දේශපාලකයෙකුගේ බලපෑමත් සහිතව මේ වනවිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ රාජකාරි   කාලයම ආවරණය වන පරිදි   ඔහු  අතින් සිදුවූ සෑම වැරැද්දක්ම සොයා වාර්තා කිරීම සඳහා නිල නොවන විශේෂ බුද්ධි මෙහෙයුමක් ආරම්භ වී ඇති බව පොලිසියේ තොරතුරු වලින් අනාවරණය වේ.

මේ තත්ත්වය තුළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඉදිරියේ දියත්වන සංවිධානාත්මක මඩ මෙහෙයුමක ගොදුරක් වීමට නියමිතව ඇති බව  ද  පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග  පවසයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැතිවරණ දිනය ප්‍රකාශ කිරීමට යළිත් මැතිවරණ කොමිසම අද රැස් වෙයි…

Next Post

උද්ඝෝෂණවලින් ආණ්ඩුවේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න එන්න එපා… ජනපති විපක්ෂයට අනතුරු අඟවයි!

Related Posts

පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.