අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උද්ඝෝෂණවලින් ආණ්ඩුවේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න එන්න එපා… ජනපති විපක්ෂයට අනතුරු අඟවයි!

ලබන ජූනි වනතුරු ඡන්දයක් නැති බව ජනපති යළිත් ඉඟි කරයි...

by editor
මාර්තු 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිගන්නා බවත්  සාමකාමීව විරෝධය ප්‍රකාශ කළ හැකි බවත්, එසේ වුව ද  උද්ඝෝෂණ මාර්ගයෙන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ  කඩාකප්පල් කරනවා නම් ඒ සම්බන්ධව තදින් ක්‍රියා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂයට අනතුරු ඇඟෙව්වේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) පාර්ලිමේන්තුවේ දී රටේ ආර්ථිකය සම්බන්ධ දීර්ඝ පැහැදිලි කිරීමක් කිරීමෙන් අනතුරුව සිය අදහස් දැක්වීම නිමා කරමිනි.

පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට  ගෞරවණීය ස්තුතිය පුද කරමින් ජනාධිපතිවරය පැවසුවේ  ජූලි 09 මේ රට කඩාගෙන වැටුනේ නම් අද  රටේ මේ තත්ත්වය  නැති බවය.    ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ගත් පියවර නිසා අද ඉන්ධන  තෙල්   විදුලිබලය ඇති බව කී ජනාධිපතිවරයා   වැඩිකල් නොගොස් ඩොලර් තිබෙන බවත් පැවසීය.

ආර්ථිය ශක්තිමත් වූ පසු ලබන ජූනි පමණ ජනාධිපතිවරණයක් හෝ මහ ඡන්දයක් පැවැත්විය හැකි බව කී ජනාධිපතිවරයා ඉඟි කළේ පළාත් පාලන මැතිවරණය නොපැත්වෙන බවය. එහෙත්  මේ වැඩපිළිවෙළ සඳහා එක් වි රට ගොඩ දැමීමට එකතුවන ලෙස ඔහු විපක්ෂයට ආරාධනා කළේය.

මේ වනවිට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග කරන සංකීර්ණ ගනුදෙනුවේ අවසන් කොටසත් නිමා කළ බව කී ජනාධිපතිවරයා මේ ගනුදෙනුවේ රජය පාර්ශවයේ යුතුකම ඉටු කළ බවත් මේ පියවර නොගෙන සිටිය නොහැකි බවත් දුෂ්කර ජීවිතයක් ගතකිරිමට සිදුවූ ජනතාවගෙන් රජය ලෙස සමාව ගන්නා බවත් පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අයිඑම්එෆ් එකඟත්වය ආවට පස්සේ සභාගත කරලා යෝජනාවක් ගේනවා ඒක පිළිගන්න කියලා. නැතිනම් විකල්පයක් දෙන්න. අනතුරුව දීර්ඝ මධ්‍ය කාලීන කෙටි කාලීන වැඩසටහන් හදාගෙන ඉදිරියට යමු. ”

ජනාධිපතිවරයා කීවේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිස්පති ධූරයට අලුතින් යෝජනා වුන SDIG ට වෙන්ට පොලිස්පති හීනයේ ඉන්නා  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් මඩ ප්‍රහාර සැලසුමක්!

Next Post

කුණුහරපාචාර්ය තුමා ආචාර්ය උපාධි නිබන්ධනය කළේ ස්ත්‍රී නිමිත්ත ගැන ද? – සුසිල්ගෙන් කුණුහරපෙන් බැණුම් ඇසූ රෝහීණී පාර්ලිමේන්තුවේ දී අසයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.