සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පති අත්අඩංගුවට?  මැයි 09 අපරාධයේ චූදිත පොලිස් ලොක්කෙක් පොලිස්පති මෙහෙයුමක…

ඉහළ නිලධාරීන් දෙදෙනෙකුගේ නියෝගය මත මැයි 09 අපරාධය වැලැක්වූයේ නැති බව දේශබන්දු මානව හිමිකම් කොමිසමට කියයි!

by editor
මැයි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීම වෙනතකට යොමුකරමින් පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි  පොලීසියේ අභ්‍යන්තරයේ දැඩි කථාබහක් මේ වන විට පැන නැගී තිබේ.

මේ වනවිටත් පොලිස්පතිධූරයට පත්වීමට ජ්‍යෙෂඨ නිලධාරියෙක් හතර වටේ යන බවත් ප්‍රහාරය වැලැක්වීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සමාජයේ දැඩිව කථාබහක් පවතින්නේ ඒම නිලධාරියාට බවද  පොලීසියේ අභ්‍යන්තරයේ කථාබහක් පවතී.

ඒම නිලධාරියා මේ වන විට තමාට හිතවත් නිලධාරීන් දෙතුන් දෙනෙක් සමඟ එක්ව පහරදීම සම්බන්ධයෙන්  පැවති රජයයට එල්ලවන චෝදනාවලින් ඔවුන්ව ගලවා පොලිස්පතිවරයාට ඒම චෝදනා ඒල්ලකිරීමේ සැළසුම් සහගත වැඩ පිළිවෙලකට සම්බන්ධව සිටින බවද පොලීසියේ නිලධාරීන් අතර කථාබහක් පවතී.

මේ අතර   මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටි බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසා ඇතැයි වාර්තා වන්නේ කළහාකාරී පිරිස් ගාලු මුවදොර පිටියට පිවිසීම වැලැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   තමාට උපදෙස් ලබාදී තිබුණු බවය.

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව තමන් අවශ්‍ය නිලධාරීන් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබුණු බවත් ජල ප්‍රහාරක රථ දෙකක් සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකරන නිලධාරීන් ද කැදවා තිබුණු බවත් මානව හිමිකම් කොමිසම හමුවේ පවසා ඇති බව සඳහන්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒහෙත් අවසන් මොහොතේ ඉහළ නිලධාරීන්  දෙදෙනෙක් ජනාධිපතිවරයාගෙන් කුමන උපදෙස් ලැබුණද කඳුළු ගෑස්  හා ජල ප්‍රහාර එල්ල නොකරන ලෙසට තමාට උපදෙස් ලැබුණු බවද තමාට මෙන්ම ඒහි සිටි තවත් නිලධාරීන්ට ඒම උපදෙස ලැබී තිබුණු බවද දේශබන්දු තෙන්නකෝන් මානව හිමිකම් කොමිසම හමුවේ සඳහන් කර තිබෙන බව කියැවේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නියෝජ්‍ය කතානායකට සජබෙන් කවුද?. තීන්දුව අද…

Next Post

ඉදිරි දින තුන තුළ තෙල් පෝලිම් වල ඉන්න එපා… විදුලිබල හා බලශක්ති ඇමතිගෙන් ජනතාවට පණිවිඩයක්!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.