සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටු මන්ත්‍රීවරු නිරුත්තර කළ පොලිස්පතිගේ හෙළිදරව්ව…

ගිනි ගත් නිවෙස් ඇති පොලිස් වසම්වල පොලිස් ප්‍රධානීන් පත් කරගෙන ඇත්තේ එම දේශපාලකයින් විසින්මයි....

by editor
මැයි 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ  නිවාසවලට ගිනි තබා දේපලවලට හානි කළ සෑම පොලිස් වසමකටම පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් පත් කරගෙන ඇත්තේ එම දේශපාලකයින් විසින්ම බවත්,  තමන්ටත් බලපෑම් කර මෙම පත්වීම්  කරගන්නා විට හදිසි අවස්ථාවක දී මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවට තමන් වාර්තාවකින්ම  මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් හරහා රජයට යොමු කර ඇති බවත්  පොලිස්පතිවරයා ඊයේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ට පවසා තිබේ.

පොලිස්පතිවරයා මේ බව පවසා ඇත්තේ ඊයේ ජනාධිපතිවරයාගේ නියමයෙන් පොහොට්ටු පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමට පැමිණි පසු  වියරු වී පොලිස්පතිවරයාට  බැණ වැදුණු පොහොට්ටු  මන්ත්‍රීවරුන්ගෙන්  විනාඩියක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා ලබා දුන් පිළිතුරුත්  සමග සියලු දෙනා කසාය බිවූ ගොලුවන්ගේ තත්ත්වයට පත් වූ බව එම අවස්ථාවට එක් වූ පොහොට්ටුවේම  දේශපාලන ආරංචි මාර්ග    ලංකාසරට පැවසුවේ

පොලිස්පතිවරයා තමන්ට චෝදනා කළ සෑම මන්ත්‍රීවරයෙකුටම  දත්ත සමග පිළිතුරු  දී තිබුණු බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

තමන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් චොදනා එල්ල කළ  රමේෂ් පතිරණගෙන්    පොලිස්පතිවරයා විමසා ඇත්තේ කොට්ඨාස භාර පොලිස් නිලධාරියා ලෙස මෙම තැනැත්තා පත් කරගන්නා විට ඔහු ඊට නුසුදුසු බව දන්වා සිටියත් ඔහුම අවශ්‍ය බවට බලපෑම් නොකළේද යන්නය.  ප්‍රසන්න රණතුංගට ඇතුළු බැණ වැදුණු සෑම මන්ත්‍රීවරයෙකුටම  පොලිස්පතිවරයා   පිළිතුරම ලබා දී තිබිණි.

පොලිස්පතිවරයා පවසා ඇත්තේ පොලිස් වාර්තාවක් ලියාගන්නට බැරි, කිසිම වගකීමක් භාරගෙන මැදිහත්වීමක් කිරීමට පෞරුෂයක් නැති  පුද්ගලයින් තමාගේ විරෝධය නොතකා පත් කරගෙන ඇතිකරගත් මේ තත්ත්වයට හුදකලාව තමන් වගකිවයුතු ද යන්නය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එමෙන්ම පොලිස්පතිවරයා  පවසා ඇත්තේ තමන්ගේ අධීක්ෂණය යටතේ නිසි සුදුසුකම් මත පත් කළ ප්‍රාදේශීය පොලිස්  ප්‍රධානීන් සිටින කිසිම තැනක මෙම තත්ත්වය උද්ගත වී නොතිබුණ බවය.

මේ කරුණු පැහැදිලි කිරීමෙන් පසු පොහොට්ටු මන්ත්‍රීවරුන් සියලුදෙනාම නිශ්ශබ්ද වූ බව එම ආරංචි මාර්ග කීවේය.

Share69Tweet43
Previous Post

ටිබෙට් නියෝජිත කණ්ඩායමක් කැනේඩියානු පොදු සභාව හමුවට

Next Post

 අම්මගේ තාත්තාගේ සොහොන රැකගන්න බැරිවුණු ජනාධිපති රට රකින්නේ කොහොමද?. උදයංග අසයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.