අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පතිගේත් හිස ගිනි ගනී! – ඕ.අයි.සී.ලා පත්කිරීමත් අවුලෙන් අවුලට

by Lanka Sara Editor
දෙසැම්බර් 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස් ස්ථානාධිපතිධුර පත්කිරීමේදී දැඩිව දේශපාලන බලපෑම් එල්ලවන බැවින් සුදුසුකම් ඇති නිලධාරීන් පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස පත්කිරීමට නොහැකිව පොලිස්පති දැඩි කලකිරීමකට ලක්ව සිටින බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සදහන් කරයි.

මේ වන විට සබරගමුව පළාතේ පොලිස් ස්ථානයකටද පොලිස්පතිවරයාගේ දැඩි විරෝධය මත පත්කර ඇති ස්ථානාධිපතිවරයෙක් මංකොල්ලකෑමක් සම්බන්දයෙන් චෝදනා එල්ලවූවෙක් බව සදහන්ය.

එම නිලධාරියා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයකින් ඔහුට එරෙහිව පියවර ගැනීමට නීතිපති උපදෙස් ලැබෙනතුරු බලා සිටින බව සදහන්ය.

දූෂිත නිලධාරියෙක් වන ඔහුව එම තනතුරට පත්කරන ලෙසට දැඩිව දේශපාලන බලපෑම් එල්ලවී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයද ඒ සම්බනධයෙන් අසරණව ඇති බවත් අභ්‍යන්තර තොරතුරු සදහන් කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමට ගොස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගත කර සිටින ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයාද එම තනතුරට පත්කිරීමට පොලිස්පති මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා දැඩිව විරෝධය දක්වා තිබේ.

එසේ තිබියදී ඔහු ස්ථානාධිපතිධුරයටපත්ව කෙටි කලක් තුල මෙසේ බන්ධනාගාරගත විය.

මේ අතර රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මැල්කම් ජෙට් මහතාව ඉතුත් 24 වෙනිදා සාමාන්‍ය රාජකාරි සදහා මහනුවර පොලිස් කොට්ඨාශයට ස්ථානමාරුකර ප්‍රධාන කුරුණෑගල කොට්ඨාශයේ සේවයේ නිරතව සිටි ජයකොඩි නැමැති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් එම තනතුරට පත්කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබුණි.

තමාගේ අනු දැනුමෙන් පිට එම පත්කිරීම කළ බව සදහන් කරමින් සබරගමුවේ දේශපාලනඥයෙක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට දැඩිව බැන බැදී ඉහළ දේශපාලන අධිකාරියට ඒ ගැන පැමිණිලිකරමින් නව පත්වීම අත්හිටුවීමට පියවර ගෙන ඇත.

අදාල දේශපාලන බලවතා සදහන්කර ඇත්තේ තමන් නම් කරන නිලධාරියාව ස්ථානාධිපතිලෙස පත්කරන ලෙසය.

සීතාවක පොලිස් කොට්ඨාශය භාරව මෙයට පෙර පත්කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්ටද මෙවන් අත්දැකීමකට මුහුණ දීමට සිදුවූ අතර ඔහුට පැය 24 කට වඩා සේවයේ නිරත වීමට ඉඩක් නොවීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව හෙලුවෙන්… කුණු පොහොර එපා කී  ප්‍රමිතිය වෙනස් කර චීන්නු එවූ ලියැවිල්ල කැබිනට් අනුමැතියට…..

Next Post

මිනී ගොඩගැසෙන්නට නියමිතයි… ගෑස් නැති නිසා ආදාහනාගාර වැසී යන තත්ත්වයක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.