බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පේරාදෙණිය සරසවියට අයත් වාහනවල ඉන්ධන ටැංකි අගුළු කඩා ඉන්ධන සොරකම් කිරිමේ  ජාවාරමක්…  

by editor
ජූලි 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අයත් වාහන තුනක ඉන්ධන ටැංකි වල අගුලු කඩා ඩීසල් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය හා විශ්ව විද්‍යාල ආරක්ෂක අංශය පරීක්ෂණ පවත්වයි.

එම වාහන විශ්ව විද්‍යාල පරිශ්‍රයේ නවතා තිබූ ඒවා වන අතර එක් වෑන් රථයක ඉන්ධන සොරාගෙන ඇත්තේ විශ්ව විද්‍යාල ආරක්ෂක අංශය ඉදිරිපිට එය නවතා තිබියදීම ය.

බස් රථයක හා වෑන් රථ දෙකක ඉන්ධන ටැංකි වලින් මෙලෙස ඉන්ධන සොරාගෙන තිබේ.

කෘෂිකර්ම පීඨයේ වෑන් රථයක් පෙරේදා (28) රාත්‍රියේ ඉන්ධන සොරාගෙන තිබියදී  ආරක්ෂක අංශ නිලධාරීන්ගේ ඇස් වලට වැලි ගසා ඊය් (29) අලුයම් කාලයේ බස් රථයක හා වෑන් රථයක ඉන්ධන සොරා ගෙන ඇත.

තවත් බස් රථ දෙකක හා වෑන් රථයක ඉන්ධන සොරා ගැනීම සඳහා ඉන්ධන ටැංකි වල අගුලු කැඩීමට උත්සහ කර තිබෙන නමුත් ඉන්ධන සොරා ගැනීමට නොහැකි වී තිබෙන බව එම වෑන් රථවල රියදුරන් පොලීසියට පවසා තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

සෙසු වාහන කෘෂිකර්ම පීඨය හා සනාතන මන්දිරිය ඉදිරිපිට නවතා තිබී ඇත.

වාහන විශ්ව විද්‍යාල පරිශ්‍රයේ නවැත්වීමෙන් පසු ඒවාහි යතුරු ආරක්ෂක අංශයට බාරදීමට රියදුරන් කටයුතු කරන අතර ඉන්පසු වාහනයේ ආරක්ෂාව සම්බන්ධ වගකීම පැවරෙන්නේ ආරක්ෂක අංශයටය.

විශ්ව විද්‍යාලයට අයත් වාහන තුනක ඉන්ධන සොරා ගැනීමේ සිද්ධියක් වාර්තා වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  උපකුලපති මහචාර්ය එම්.ඩී ළමාවංශ මහතා කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පස්පොඩ්ඩා සමග ගම්පහදී වෙඩි කෑ තවත් අයෙක් මරුට…

Next Post

RDA  ලොකකන් හිතූ මතේ   කෝටි ගණනක පඩි දීලා…  විගණනය හෙළි කරයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.