බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙරේදා පමණක්  වාර්තා වුණු ළමා දූෂණ හා අපචාර 12යි… පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි!

by editor
නොවැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

එක් දිනක් තුළ මෙරට  ස්ත්‍රි දුෂණ හා ළමා අපචාර 12ක් වාර්තා වි ඇති  අතර මේ නිසා  පැය 24 පුරාම  දෙමව්පියන් දරුවන් කෙරෙහි අවධානයෙන්  සිටිය යුතු බැව් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව  ඊයේ (18) යක්කලමුල්ලේ දි පැවසිය.

.යක්කලමුල්ල උඩුමලගල ථෙතිහාසික ශ්‍රි ගංගාරාම පුරාණ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කළ වාහල්කඩ සම්බුදු සසුනට පුජා කිරිම නිමිත්තෙන් පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සදහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.

“මා විසින් පොලිස් වාර්තා නිරික්ෂණය කිරිමේ දි පසුගිය 17 වැනිදා ස්ත්‍රි දුෂණ හා ළමා අපචාර සිද්ධින් 12ක් වාර්තාවෙලා තිබුනා. මේවා  පසුගිය කාලවකවානුව තුළ වු සිද්ධින් වුවත් වාර්තාවුයේ  17 වැනි දා.  ස්ත්‍රි දුෂණ හා ළමා අපචාරවලට ලක්වු 12නාම වයස අවුරුදු 16ට අඩු දරුවන්. මින් දරුවන් 06 දෙනෙකු ප්‍රේම සම්බන්දතා නිසා තමයි අපචාරවලට ලක්වෙලා තිබුණේ.

අනික්  සිද්ධින් 06 බලහත්කාරයෙන් වු ස්ත්‍රි දුෂණ. එක ස්ත්‍රි දුෂණයක් සිදුවෙලා තිබුණේ 2009  වර්ෂයේ දි. නමුත් වාර්තාවෙලා තිබුණේ මෙම වර්ෂයේ දි. මේ දරුවන් අතර වයස අවුරුදු 04ක දරුවෙකුද අපයෝජනයට ලක්වෙලා තිබුණා. පියෙකු විසින් තම දරුවන් දෙදෙනාම දුෂණය කරලා  තිබුණා.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

සමාජය  කොතනද තියෙන්නේ කියලා බලන්න.  ශෝකාන්තයක් තමයි තියෙන්නේ. අපිට පුරසාරම් දොඩන්න බැහැ. සමාජය නිර්මාණය කරන්නේ දරුවන්. අපේ අනාගතය  තමයි දරු පරපුර. මේ දරුවන් සුරක්ෂිත කළ යුතුයි. රජයේ නිලධාරින්ට පමණක් මේ කාර්ය කරන්න බැහැ. දරුවන් සුරක්ෂිත කරගැනිම දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ වගකිමක්. පැය 24 පුරාම දෙමව්පියන් දරුවන්  කෙරෙහි අවධානයෙන්  සිටිය යුතුයි. එක් සිද්ධියකින් මුළු පවුලම ශෝකාන්තයක් වෙන්න පුළුවන්. හික්මිම  ජිවිතය හැඩගැස්විම සදහා දහම්පාසල්  අධ්‍යාපනය ඉතා වැදගත්”   පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මුලසුන ගහලකොළදිනය  ගුණවර්ධානාරාමාධිපති  යටලමත්තේ ධම්මජෝති  නාහිමියන් විසින්  ඉසිලු අතර  මෙම  අවස්ථාවට  තෙල්ලඹුර පුෂ්පාරාමාධිපති පරිවෙනාධිපති පලල්ලේ සරණජෝති, උඩුමලගල ඓතිහාසික ශ්‍රි ගංගාරාම පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපති    පනංගල චන්ද්‍රවංශ හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩමකොට සිටි  අතර මෙම අවස්ථාවට ගාල්ල කොට්ඨාසභාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි මයුර පෙරේරා, සහකාර පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ, යක්කලමුල්ල ප්‍රාදේශිය ලේකම් නිලංගි ඩයස්, යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන හේවගේ, හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි සුමනසිරි ලියනගේ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාතර රෝහල් මෝචරියේ මිනී කබරයන් කාලා…

Next Post

ආරක්ෂක අංශ මහවිරු උළෙල සහ ”කාර්තිහෙයි තීපම් විලා” පටලවාගෙන… යාපනය සරසවිය නොසන්සුන් වෙයි!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.