බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙම් යුවලක් ලෙසින් සිටි දෙදෙනෙක් පෙම් යුවලක් කොල්ල කාලා

මිරිස් කුඩු ගසා ගෙලට පිහි තබා තුවාල කර යතුරු පැදිය ජංගම දුරකථන කොල්ල කාලා

by editor
සැප්තැම්බර් 28, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර සම්පත් –

 මාතර වෙරළ උද්‍යානයේ සිටි පෙම් යුවළකගේ මුහුණට  මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර තියුණු  පිහි  දෙකකින්  පෙම්වතාගේ සහ පෙම්වතියගේ  ගෙල කපා තුවාල සිදු කිරීමෙන් පසු ඔවුන් සතු යතුරු පැදිය සහ ජංගම දුරකථනය   පැහැරගෙන ගිය සැකකරුවෙකු සහ සැකකාරියක  සොයා ඊයේ (27) පොලිස් පරීක්ෂණ ඇරඹිනි.
අද පෙරවරුවේ  මාතර වෙරළ උද්‍යානයේ කොන්ක්‍රීට් බංකුවක් මත වාඩි වී  මුහුද දෙස බලා සිටී තරුණ පෙම් යුවලකට මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ ඔවුන්ට එපිට බංකුවක පෙම් යුවලක් සේ සිටි කාන්තාවක් හා පිරිමියෙකි.
 අසළ බංකුව වාඩි වී සිටි මෙම කාන්තව හා පිරිමියා  ඔවුන් දෙසට පැමිණ එකවරම මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු තියුණු පිහි දෙකක් දෙදෙනාගේ ගෙලට තබා   යතුරු පැදියේ යතුර සහ බෑ ගේ ඇති ජංගම දුරකථන දෙක පැහැ ගැනීමට උත්සාහ කර ඇත.
එවිට ඉන් ගැලවීමට උත්සාහ කිරීමේදී තරුණයාගේ සහ තරුණියගේ ගෙල ප්‍රදේශ කැපී ලේ වැගිරෙන්නට පටන් ගෙන තිබේ.
 බියට පත් ඔවුන් කෑගසන අවස්ථාවේදී  සැකකරු හා සැක කාරිය යතුරු පැදියේ යතුර සහ බෑගයේ තිබූ ජංගම දුරකතන   රැගෙන යතුරු පැදිය පණ ගන්වා එහි නැගී  පලා ගොස් ඇත .
තුවාල ලැබූ   යුවල  විලාප ගසන විට එම ස්ථානයට ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයෙක් ඔවුන් මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත. මේ වන විට දෙදෙනාගේම ගෙල ප්‍රදේශ⁣යේ කැපුම් තුවාල සහිතව මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
කොල්ල කන  ලද ඔවුන්ගේ යතුරු පැදියේ වටිනාකම රුපියල් දෙලක්ෂ ෙඅසූ නම දහසක්  වන අතර  ජංගම දුරකථනයේ වටිනාකම රුපියල් පහළොස් දහසක් වන බව පැවසේ.
මේ කොල්ලකරු හා කොල්ලකාරිය  මෙතෙක් හඳුනාගෙන නැත.
මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත්ගේ උපදෙස් මත මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි 1 විජය ගුණවර්ධනගේ මූලිකත්වයෙන් මාතර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය  වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි .

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

පෙම්වතියට ආදරේ පෙන්වන්න පෙම්වතා අතයි බෙල්ලයි කපාගෙන.

Next Post

උතුරේ පුරාවස්තු රකින්න සිවිල් ආරක්ෂක නිලධාරීන්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.