අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙම්වතියට ආදරේ පෙන්වන්න පෙම්වතා අතයි බෙල්ලයි කපාගෙන.

by editor
සැප්තැම්බර් 27, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර සම්පත් –

මාතර නගරයේ දී  තරුණියක්   පැහැරගෙන මාතර කිරල කැලය අභයභූමියට  රැගෙන විත්  බලහත්කාරයෙන් ඇයගේ ආදරය ඇයද සිට එය නොලැබීම නිසා එම තරුණයා ඔහුගේ අත සහ බෙල්ල කපා ගෙන  බරපතළ තත්ත්වයේ පසුවන අතර මේ වන විට   පොලිස් අත්අඩංගුව මත  රෝහල්ගතව ප්‍රතිකාර ප්‍රතිකාර ලබයි .
මාතර පරමුල්ල ප්‍රදේශයේ  උපකාරක පන්තියකට යමින් සිටි 22 හැවිරිදි තරුණියකගේ    බෙල්ලට පිහියක් තබා බිය ගන්වා බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයට නංවාගෙන ගෙන පැමිණ මෙම තරුණයා ඇයගෙන් මෙසේ ආදරය ඉල්ලා ඇත.
 තරුණිය පැහැර ගත් ත්‍රීරෝද ත්‍රිරෝද රථය මාතර නගරය ඔස්සේ පැමිණ නූපේ මංසන්ධියෙන් අකුරැස්ස දෙසට  ගමන් කරන විට එම ත්‍රිරෝද රථය පිටුපසින් පොලිස් යතුරු පැදියක්   පැමිණ ඔවුන්ගේ ත්‍රිරෝද රථය නතර කරන ලෙස විධාන පනවා තිබේ.
එහෙත් පොලිස් අණ නොතකා ගමන් කළ ත්‍රි රෝද රථය ගොඩගම ප්‍රදේශයෙන් කිරල කැලයට ඇතුළු  වී ඇතැයි පැවසේ .
කිරල කැලේ පාලුයි ස්ථානයකට ගොස් නතර කර ත්‍රීරෝද රථයේ සිටි තරුණයා  තමාට ආදරය කරන ලෙසත් තමා ආදරය බවත් පැවසුව ද තරුණිය ඊට අකැමැති වී ඇති බැවින්  ආදරේ බව පෙන්වීමට ඕනෑම දෙයක් කළ හැකි බව පවසා  මෙම තරුණයා අත තිබූ තියුණු මුවහත් පිහියෙන් අත කපා පෙන්වා තිබේ.
නැවතත් ආදරය ගැන  විමසා ඇති තරුණයා   එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු   තරුණිය ඉදිරියේම   ගෙල කපා ගෙන තිබේ .  ගෙල කපා ගැනීමත් සමග තරුණයා එකවරම බිම වැටී ඇත.
මේ වන විට පොලිස් යතුරුපැදිය   ඔවුන් සිටි තැනට  පැමිණ තිබේ. එම අවස්ථාව වන විටත්  ගෙල කපාගෙන තරුණයා බිම වැටී සිටි අතර තරුණියට ද එය දැකීමෙන් සිහිසුන් වී වැටි සිට ඇත.
පොලිසිය වහා ක්‍රියාත්මක වී මොවුන් මාතර මහ රෝහලට රැගෙන විත් ඇති අතර සැකකාර තරුණයා  පොලිස් භාරයේ මාතර මහරෝහලේ ප්‍රතිකාර ලබයි .
මෙම තරුණයා සමඟ මීට මාස නමයකට නමයකට පමණ පෙර මෙම තරුණිය හා ප්‍රේම සම්බන්ධතාවයක් ඇති ව තිබූ බවත් පසුව තරුණිය විසින් එය නතර කර පෙම්වතාගේ දුරකථන ඇමතුන් නොලැබෙන පරිදි අවහිර කර ඇති බවද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය විය.
සිද්ධිය සම්බන්ධව මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරි චන්දන හේරත්  ගේ උපදෙස් මත මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි 1 විජය ගුණවර්ධන මාතර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ධම්මික අමරසේන  යන නිලධාරීන්ගෙන් මූලිකත්වයෙන් මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කෙරේ.
සැකකරු රෝහලෙන් පිටව ආපසු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

හොරට තුවක්කු හදන කම්හලක් STF වටලයි

Next Post

පෙම් යුවලක් ලෙසින් සිටි දෙදෙනෙක් පෙම් යුවලක් කොල්ල කාලා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.