අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙට්‍රල්, ඩීසල් මිල වැඩි කිරීම ගැන ඉම්රාන් ඛාන්ගෙන් චෝදනා

by Lankasara News
මැයි 30, 2022
in පුවත්
Imran Khan
Share on FacebookShare on Twitter

ටෙහ්රික් ඊ ඉන්සාෆ් පක්ෂය විසින් සියයට තිහක් අඩුවෙන් රුසියාවෙන් තෙල් මිලදී ගැනීමේ ගනුදෙනුව සිදු නොකරමින් පෙට්‍රල් හා ඩීසල් මිල ලීටරයක් පාකිස්ථාන රුපියල් 30කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් හිටපු අගමැති ඉම්රාන් ඛාන් රජයට චෝදනා එල්ල කරයි.

“ආනයනය කරන ලද රජයේ යටහත්පහත්කම සඳහා මිල ගෙවීමට ජාතියට සිදු වී ඇත. පෙට්‍රල් හා ඩීසල් ලීටරයකට මිල රු. 30 බැගින් (සීයට 20ක්)වැඩිවීමත් සමඟ් අපේ ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල වැඩිවීමට ජනතාව මුහුණ දී තිබේ. අපගේ අදක්ෂ හා අසංවේදී රජය සීයට 30ක් අඩුවෙන් රුසියාවෙන් තෙල් මිලදී ගැනීමේ ගනුදෙනුව හා සම්බන්ධ වී නැත..”

ඉම්රාන් ඛාන් ට්විටර් පණිවිඩයක් මඟින් පවසා තිබේ.

තවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර තිබුණේ ‘එක්සත් ජනපදයේ උපායමාර්ගික සහචරයෙකු වෙන ඉන්දියාව, රුසියාවෙන් අඩු මිලට තෙල් මිලට ගෙන ලීටරයක් පාකිස්ථාන රු. 25ක් අඩුවෙන් ජනතාවට ලබා දෙයි. තක්කඩි රජය රට දැවැන්ත උද්ධමනයට ගොදුරු කරවනු ඇත.’ යනුවෙනි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

පාකිස්ථානයේ ඉන්ධන මිල වැඩි කිරීමෙන් පසු පෙට්‍රල් ලීටරයක් පාකිස්ථාන රු. 179.86ක් ද, ඩීසල් ලීටරයක් රුපියල් 174.15ක් ද, භූමිතෙල් ලීටරයක් රු. 155.56ක් ද වශයෙන් වැඩි වී තිබේ.

පාකිස්ථාන මුදල් අමාත්‍ය මිෆ්ටා ඉස්මයිල් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මිල වැඩි කිරීම හැර වෙන විසඳුමක් රජයට නොවූ බවත් තවමත් ඩීසල් ලීටරයකින් පාකිස්ථාන රුපියල් 56ක් පාඩු විඳින බවත් ය.

Share69Tweet43
Previous Post

අපි ඉන්නෙ ගිනි කන්දක් උඩ… පන්සල් පල්ලිවලත් පූජා නවත්වලා වගා කරන්න වෙන කාලයක්!

Next Post

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු සති දෙකකට නිවාඩු යයි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.