අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පූටින්ට එරෙහිව මාස දෙකකට පෙර අසාර්ථක කැරැල්ලක් මෙහෙයවූ වැග්නර් කුලී හමුදා  නායකයා ඇතුළු හමුදා ප්‍රධානීන් මිය යයි!

by editor
අගෝස්තු 24, 2023
in පුවත්
yevgeny-prigozhin
Share on FacebookShare on Twitter

යුක්රේනයේ සටන් වදිමින් සිටිය දී  වැල්දිමීර් පුටින්ට එරෙහිව  රුසියාවේ කුලී හමුදාව වන වැග්නර් හමුදාව මෙහෙයවූ  එම හමුදාවේ නායක යෙව්ගනි ප්‍රිගොෂින්   රුසියාවේ මොස්කව් නුවර උතුරු දිග ප්‍රදේශයේ සිදුවූ ගුවන් යානා අනතුරකින්   මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙසේ කඩා වැටී ඇත්තේ  පෞද්ගලික ගුවන් යානයක් බවත් එහි සිටි වැග්නර් හමුදා නායක යෙව්ගිනි ප්‍රිගොෂින්, නියෝජ්‍ය ප්‍රධානියා වූ දිමිත්‍රි උට්කින්  ඇතුළු   මගීන් දසදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවත්     යානයේ ගමන් ගත් සියලු දෙනා වැග්නර් හමුදාවේ ප්‍රබලයින් මෙන්ම ප්‍රිගොෂින්ගේ සමීපතමයින් බවත්  විදෙස් මාධ්‍ය කියයි.

වයින් පෙට්ටියක් තුළ සඟවා තැබූ බෝම්බයක් පිපිරී යෑමෙන් මෙම අනතුර සිදුවී ඇති බවට වාර්තා වේ.

අනතුර සිදුවූ අවස්ථාව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අයුරු….

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

යානයේ ගමන්ගත් පිරිසගේ නම් ලැයිස්තුවේ වැග්නර් නායකයාගේ නම ද ඇතුළත් බව සඳහන්වේ. වැග්නර් නායක යෙව්ගනි ප්‍රිගොෂින් මිය ගොස් ඇති බවට වාර්තා පල වන්නේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පාලන තන්ත්‍රයට එරෙහිව ඔහු දියත් කළ අසාර්ථක කුමන්ත්‍රණයෙන් මාස දෙකකට පසුවය.

කෙසේ වෙතත්  අනතුරින් මියගිය සියලුදෙනාගේ සිරුරු සොයා ගෙන ඇති නමුත් එහි වැග්නර් නායකයාගේ සිරුර ඇති ද යන්න මෙතෙක් තහවුරු කර නැත.

රුසියානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පැවසුවේ වැග්නර් නායකයා ද අනතුරින් මිය ගොස් ඇති බවය.

කෙසේවෙතත් ඇතැම් විදෙස් මාධ්‍ය පැවසුවේ අදාළ අනතුර සිදුවන අවස්ථාවේ වැග්නර් නායක යෙව්ගනි ප්‍රිගොෂින් ගමන් කර ඇත්තේ වෙනත් ගුවන් යානයක බවත්,  ඒ අනුව ඔහු මියගියේ ද මරණයෙන් ගැලවුනේ ද යන්න තවමත් අභිරහසක් බවත් කීවද රුසියාව දැනටමත් වැග්නර් නායකයාගේ මරණය තහවුරු කර අවසන්ය.

යෙව්ගනි ප්‍රිගොෂින් යනු පුටින්ගේ සමීපතමයෙකු වන අතර ඔහු රුසියානු ජනාධිපතිවරයාගේ හිටපු සූපවේදියා ද වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කරදිය මිරිදිය කර යාපනේ වැසියන්ට පිරිසිදු පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතියක් ඇරඹෙයි!

Next Post

සෞඛ්‍ය ආංශික කාරක සභාවෙන් රෝගීන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් රකින යෝජනාවක්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.