අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුහුණු ක්‍රියාකරවන්නන් නැතිව කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් සතියක් තිස්සේ නැවතීලා… 

පිළිකා රෝගීන්ගේ ජිවිතවල අන්තිම දවස් ටිකත් හොරකම් කරන අපරාධයට විසඳුම් නෑ…

by editor
සැප්තැම්බර් 19, 2023
in පුවත්
pet-scaner
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විිජේසිංහ –                                    

කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරික්ෂණ පසුගිය 13වන දින සිට නතර කිරීම හේතුවෙන්  පිළිකා රෝගීන් දැඩි අසීරුවකට පත්ව ඇතැයි වාර්තාවේ.

මේ හේතුවෙන්පෙට් ස්කෑන් පරික්ෂණය සිදුකර ගැනිම සඳහා කොළඹ ජාතික රෝහල තුළ මාස 6ක පමණ පොරොත්තු ලේඛණයක් මේ වන විටත් තිබෙන බව රජයේ විකිරණ විද්‍යා  තාක්ෂණවේදීන්ගේ සංගමය කියයි. 

පිළිකා රෝගීන්ගේ   පිළිකා සෛල පැතිර පවතින ප්‍රදේශයන්  සහ පිළිකාව වර්ධනය වී ඇති ප්‍රමාණයන් හදුනා ගැනීම සදහා පෙට් පර්ක්ෂණ සිදුකරන අතර මෙය පෞද්ගලික අංශයෙන් කිරීමේදී රුපියල් ලක්ෂ 3ක පමණ මුදලක් වැයවනු ඇතැයිද සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම   පවසා සිටියි. 

පෙට් ස්කෑන් පරික්ෂණ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා පුහුණු නිලධාරීන් නොමැති වීම නිසා යැයිදි හෙතෙම පෙන්වාදේ.

යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට සිටි පුහුණු නිලධාරීන් තිදෙනාගෙන් එක් අයෙක් විශ්‍රාම ගොස් ඇති අතර අනෙක් නිලධාරීයා විදේශගත වීමෙන් මෙම පුරප්පාඩු ඇතිව තිබෙන බවද සභාපතිවරයා  පෙන්වාදේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රජයේ රෝහල් තුළ පෙට් ස්කෑන් යන්ත්‍ර පවතිනුයේ දෙකක පමණක් බවත් අනෙක් යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහල සතුව පවතින අතර එහි පුහුණු නිලධාරීන්ද ලබන වසරේ විශ්‍රාම යාමට හා විදේශ ගතවීමට නියමිතව සිටින බවද වාර්තාවේ.

මේ වන විට විකිරණතාක්ෂණවේදීන්ගේ අනුමත සේවක සංඛ්‍යාව 2500ක් වුවද දැනට සේවයේ නියුතුව ඇත්තේ 680ක පිරිසක් වන අතර  මෙම පිිරිසද ක්‍රමයෙන් විශ්‍රාම යාම හා විදේශ ගතවීම හමුවේ තව දුරටත් අඩුවෙමින්  ඇතැයි ධර්මවික්‍රම මහතා පෙන්වාදේ.

පුහුණුව ලත් උපාධිධාරී විකිරණ තාක්ෂණවේදීන් සිටියද ඔවුන්ව බඳවා ගැනීමේ කිසිදු වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ නොපවතින බවද සංගමය චෝදනා කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

IMF දෙවැනි ණය වාරිකය නිදහස් කිරීම ප්‍රමාද වෙයි ද?… විද්වත්හු සැක පහළ කරති…

Next Post

තමන්ට වෙඩි තැබීම ගැන උද්දික පාර්ලිමේන්තුවේ දී කතා කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.