සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුද්ගලික සමාගමක් කුකුළු ගොවිපලක් හදන්න අලි මංකඩක අලි වැටක් ගහලා…. වැලිකන්ද – සිංහපුර ගම්මු වන අලි නිසා වැනසෙති!

by editor
සැප්තැම්බර් 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මාදුරුඔය හා සෝමාවතිය ජාතික වනෝද්‍යානය වෙත වන අලි ගමන් කරන මාර්ගයක් අවහිර කරමින් පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් මේ දිනවල පරිසරයට හානි වන අයුරින් විදුලි වැටක් ඉදිකිරීම හේතුවෙන් තම ගම්බිම්වලට වන අලි රංචු පිටින් පැමිණ ජීවිත හා දේපළ හානිකරන බව වැලිකන්ද සිංහපුර ඇතුළු අවට ගම්වාසීහු චෝදනා කරති.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනයවන අක්කර 300 කින් යුත් මෙම ප්‍රදේශයක අක්කර තිහක පමණ ප්‍රමාණයක් මෙම පෞද්ගලික සමාගම මේ වනවිට සංවර්ධන කරමින් මේ විනාශය සිදුකර ඇති බව ගොවීහු පෙන්වා දෙති

එම පෞද්ගලික සමාගම මගින් අදාළ විදුලි වැට ඉදිකිරීම සඳහා ප්‍රදේශයේ වටිනා ශාක වර්ග කපා ලී කොට අලි වැටට යොදාගැනීමේ හේතුවෙන් දැඩි පරිසර හානියක් සිදුව ඇති බවත්, මෙම සමාගම මගින් ඉදිරියේදී කුකුළන් ලක්ෂ පහක පමණ ප්‍රමාණයකි යුත් ගොවිපලක් ආරම්භ කිරීමට සූදානම් කර ඇති තත්ත්වය තුළ ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලට ඇති හානිය සම්බන්ධව තමන් බරතපල සැකයකින් පසුවන බවත් ගොවි සංවිධාන පවසන්නේ අතීත අත්දැකීම් ද සිහික කරමිනි.

පසුගිය රජයන් සමයේ විවිධ බහුජාතික සමාගම්වලට මහා පරිමාණ වශයෙන් වැලිකන්ද ප්‍රදේශයේ ලබාදුන් ඉඩම් වත්මන් රජයේ අත්පත් කර ගනිමින් මහවැලි කලාපවල තුන්වන පරම්පරාවටම ලබාදීමට ක්‍රියාකරන බවට පොරොන්දු ලබාදුන් පසුබිමක මේ වන විට ප්‍රදේශයේ ඉඩම් මහා පරිමාණයෙන් බහුජාතික සමාගම්වලට ලබා දී, රක්ෂිත වනසා අලි මිනිස් ගැටුම උග්‍ර කර සිදු කරන මෙම විනාශය සදාචාරත්මක දැයි ගොවීහු රජයෙන් ප්‍රශ්න කරන්නේ මේ රජය පිහිටුවීම වෙනුවෙන් බලාපොරොත්තු සහගතව ඡන්දය දුන් පුරවැසියන් අතර තම ජනතාවගෙන් බහුතරයක් ද සිටින බව සිහි කර දෙමිනි

අප මේ සම්බන්ධව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බි කලාපීය ඉඩම් නියෝජ්‍ය නේවාසික කළමනාකාර,එච්.ඒ. සිසිර කුමාර වික්‍රමසිංහගෙන් දුරකථනය කළ විමසීමකදී ඔහු පැවසුවේ, මේ සම්බන්ධව අනුමැතියක් ලබාගෙන ඇත්ද යන්න විමසා බලන බවත්, ඒ සම්බන්ධ සොයා බලා ඉතා ඉක්මනින් ඊට අවශ්‍ය කටයුතු කරන බවත්ය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංචාරක ව්‍යාපාරයෙන් ගොඩයන්න හදන රටේ කතාවක්… තංගල්ල මුහුදු වෙරළේ ඇවිදිමින් සිටි ජර්මන් කාන්තාවකට කකුළුවන් පෙන්වනැයි රවටාගෙන ගොස් අතවර කරලා…

Next Post

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සූදානම්… ඔහුගේ නීතිඥයෙක් අභියාචනාධිකරණයට දැනුම් දෙයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.