සඳුදා, ජූලි 20, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිල්ලෙයාන් කියන්නේ සැබෑ දේශ ප්‍රේමියෙක්… පිල්ලෙයාන්වත් තමන් ගැන කිසිම දවසක නොකියන පිල්ලෙයාන් ගැන ගම්මන්පිල කියන කතාව!

by editor
අප්‍රේල් 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඔහු පාස්කු ප්‍රහාරය ගැන කිසිම දෙයක් දන්නේ නෑ….

  • නැගෙනහිර උපකුලපතිවරයා අතුරුදහන් වීම සම්බන්ධව ඔහුට තියන චෝදනාව ගැන ඔහු දැනගෙන හිටියෙවත් නෑ…

  • පිල්ලෙයාන්වත් තමන් ගැන කිසිම දවසක නොකියන පිල්ලෙයාන් ගැන ගම්මන්පිල කියන කතාව අහලා යන්න…

ශිවනේශතුරන් චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් සැබෑ දේශප්‍රේමියෙක් බව නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල අද මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේය. ඔහු අද මාධ්‍ය හමුවේදී කැට දමා ප්‍රකාශ කළේ පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව වචනයක් හෝ ප්‍රකාශ කර නොමැති බවය.

මම පිල්ලෙයාන් සමග විනාඩි 30ක් පමණ කතා කළා. ඒ අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් 04 දෙනෙක් අප දෙදෙනාට සවන් දෙමින් රැඳී සිටියා. පිල්ලෙයාන් කියන්නේ කොටි ත්‍රස්තවාදය අත්හැරපු විතරක් නෙමෙයි, කොටි ත්‍රස්තවාදයට එරෙහිව අපේ මව්බිම වෙනුවෙන් සටන් කළ සැබෑ දේශ ප්‍රේමියේ බව අප කවුරුත් සටහන් කරගත යුතුයි.

අද මොකක්ද ඔහුට එරෙහිව තියන චෝදනාව. 2006 දෙසැම්බර් මාසයේ දී එවකට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උප කුලපති ධූරය දැරූ මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත්ව අතුරුදහන් කළාය කියලා. මෙවැනි චෝදනාවක් පිල්ලෙයාන්ට තියන වගවත් පිල්ලෙයාන් දැනගෙන හිටියේ නෑ.

නමුත් මම ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ ශ්‍රී ලාංකික ජාතිය, ත්‍රස්ත විරෝධී ප්‍රජාව, සිංහල ජාතිය ගුණමකුවන් නොවන බව පෙන්වා දෙන්න. මා අද ඉටු කරමින් සිටින්නේ සමස්ථ ජාතියට කෙළෙහි ගුණයේ පාඩම සිහිපත් කිරීමයි. ”

එමෙන්ම උදය ගම්මන්පිල කියන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ශිවනේසතුරන් චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන්ගේ කිසිම සම්බන්ධයක් නැති බවය.

RelatedPosts

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

” මම පිල්ලෙයාන් හම්බවෙන්නේ අප්‍රේල් මාසයේ 13 වැනිදා. ඔහුගෙන් මා මේ පිළිබඳව ප්‍රශ්න කළා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ඔහු කිසිම වචනයක් කතා කරලා නෑ කියන එක අප්‍රේල් 13 වැනිදා ඔහු හම්බවුන පුද්ගලයෙක් විදිහට මා ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

ඒ විතරක් නෙමෙයි. පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්න පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන මෙලෝ හසරක දෙයක් දැනගන්න විදිහකුත් නෑ. ඇයි?… 2015 සිට 2020 දක්වා අත් අඩංගුවේ සිටි අයෙක් 2019 සිද්ධවුන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කියලා කවුරු හරි කියනවා නම් ඔහුගේ මොළය මුලින් පරීක්ෂා කරන්න සිද්ධ වෙනවා.

විශේෂයෙන්ම පොලිසිය හදනවා තමන් නරියෙකු කියලා පිලිගන්නා තුරු හාවාට පහර දීමේ න්‍යාය භාවිතා කරලා පාස්කු මහ මොළකරුවෙක් බිහි කරන්න.

දේශපාලකයෙකුට සිය භාවිතාව ස්වකීය පැවැත්ම වෙනුවෙන් අවභාවිතා කළ හැකි ප්‍රමාණය පිළිබඳ මෑතකදී ප්‍රකාශිත කදිම නිදර්ශනයකි. පිල්ලෙයාන් හමුවීමට ගිය ගම්මන්පිලගේ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දළදා ප්‍රදර්ශනය 18… අද හවස සිට බැතිමත්තු මහ පාරේ පෝලිම්වල ලැගුම් ගනිති!

Next Post

වැට් සංශෝධන පනතින් පසු සිදුවන දේ ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.