පින්නවල අලි සංරක්ෂණාගාරයේ සිටි මයුරී නැමැති කෙනෙර හදිසියේ මිය ගොස් තිබේ.
37 හැවිරිදි ඇය නිරෝගී සුවයෙන් පසු වූ බව වාර්තා වී තිබිණි.. ඇය අවසන් ගමන් ගොස් තිබුණේ අද දහවල් 2.30ට පමණය.
ඇය බරපතල ලෙස රෝගාතුර වී ඇත්තේ හදිස්සීයේමය. හ වෛද්‍යවරුන් ඇයගේ ජිවිතය බේරා ගැනිමට දැඩි වෙහෙසක් දරා ඇතත් එය ව්‍යර්ථ වුන බව අලි සංරක්ෂණාගාර ප්‍රකාශකයෙක් මාධ්‍යයට පවසා තිබිණි.
මෙම කෙණෙරෙ ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණය පරික්ෂණය අද දින පස්වරවේ සිදුකිරීමට නියමිතව තිබිණි.