ඕස්ට්රේ්ලියාව සහ චීනය අතර පැසිපික් කලාපය තුල සිය බලය තහවුරු කරගැනීමේ තරඟයක නිර්මාණය වී ඇති බවට වාර්තාවේ.
ඒ අනුව චීනය විසින් මේවන විට පැසිපික් කළාපයේ පිහිටි දූපත් රාජ්යුන් වල සිය බලය තහවුරු කිරීමට උත්සුක වෙමින් පවතී. එහි එක් පියවරක් ලෙස මේවන විට චීනයෙ විදේශ අමාත්යි වැන්ග් යී පැසිපික් දූපත් වල සංචරයකද නිතර වෙමින් සිටියී.
චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයන් වලින් චීනය පැසිපික් කලාපය තුල සිය බලය තහවුරු කරගැනීමට දරණ උත්සහය මනාව පෙන්නුම්කරන බවද විදේශ සබඳතා පිළිබඳ විශේසඥයින් පෙන්නවා දෙයි.
මේවන විට චීන බල ව්යා ප්තිය වැලැක්වීමට බටහිර රටවල් සහ ජී 7 සාමාජිකයින් විසින් කටයුතු කිරීමත් සමඟ චීනයට ඊට මුහුණ දීමට තමන්ට සහය ලබා ගැනීමට හැකි සෑම රාජ්යරක් එක් කරගැනීමට වෙර දරමින් සිටින අතර එහි ප්රහතිඵලයක් ලෙස චීන විදේශ අමාත්යයවරයා තමන්ට හැකි උපරිමයෙන් සෑම රාජ්යනක් වෙතම සංචරය කිරීම ආරම්භ කර ඇත.
එහිදී ඔහු දූපත් රාජ්යත වලින් සමන්විතට පැසිපික් කළාපයට වැඩි අවධානයක් යොමුව ඇත්තේ ඔස්ට්රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ ජපානය එක්ව සිව්පාර්ශ්වික ආරක්ෂක සංවාදයක් ආරම්භ කිරීමත් සමඟයි.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ආසියානු කලාපයේ සංචාරය කරමින් චීනයට එරෙහි සිය ශක්තිය වර්ධනය කිරීමත් චීනයේ මෙම හැසිරීමට හේතුවී තිබේ.
කෙසේ වෙතත් චීන විදේශ අමාත්යසවරයා විසින් පැසිපික් කලාපයේ දූපත් වල සංචාරය කරන විට එම රටවලට ඉවත දැමිය නොහැකි යෝජනා ගෙන එන අතර අතැම් විට එම යොජනා දැඩි බලෑමක් එල්ල කලහැකි වුවත් චීනය ගෙනයන දැඩි ඒකාධිපති පාලන ක්ර්මයත් සමඟ එරට ජනතාවගෙන් ඊට කිසිම බලපෑමක් එල්ලවීමක් සිදුනොවේ.
මේ අතර නව ඕස්ට්රේැලියානු විදේශ අමාත්යමවරිය වන පෙනී වොන්ග් හට චීනයට ඇති වාසි සහගත තත්ත්වයන් නොමැති අතර එහිදී දෙරටටම වාසිවෙන සහ මහජනතාවට වගකියන අකාරයෙන් කටයුතු කිරීමට සිදුව ඇත.
එහෙත් ඇයද සිය උත්සහ අත්හැර නොමැති අතර මේවන විට ඇයද පැසිපික් කලාපයේ දූපත් වල සංචාරය කිරීම ආරම්භ කර ඇත.
ඒ අනුව ඉදිරියේදී චීනය සහ ඕස්ට්රේිලියාව සිය බලපරාක්රයමය වර්ධනය කරගැනීමට රාජ්ය තාන්ත්රිනක සංචාර යොදා ගැනීමට වැඩි ඉඩක් පවතී.







