අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ අමුතු විදිහේ අවන්හලක්…

by editor
ජූනි 12, 2021
in පුවත්
Bogambara-Prison
Share on FacebookShare on Twitter

පැරණි බොගම්බර බන්ධනාගාරය ඉවත් කිරීමෙන් පසු, එහි පිහිටුවීමට නියමිත බන්ධනාගර කෞතුකාගරයට එක්කොට සිරකරුවෙක් ගතකරන බන්ධනාගාර ජීවිතය පිළිබඳ අදහසක් ලබා ගැනීමට හැකි විශේෂ අවන්හලක් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

දෙස් විදෙස් සංචාරකයන් ආකාර්ෂණය කරගත හැකි පරිදි සැකසෙන යෝජිත අවන්හලේ කාර්ය මණ්ඩලය බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් ලෙස සැරසී සිටින අතර අවන්හලේ ව්‍යුහය බන්ධනාගාර සිරකුටියක් ලෙස සකස් කිරීමට සැලසුම් වී තිබේ.

කෞතුකාගාරයට සහ අවන්හලට අමතරව, අධ්‍යයන මධ්‍යස්ථානයක් සහ සිරකරුවන් විසින් සාදන ලද නිෂ්පාදන අලෙවි කරන වෙළඳසැලක් ද මේ ව්‍යාපෘතියට අනුබද්ධව ආරම්භ වනු ඇත.

බන්ධනාගාරය ඉවත් කිරීමෙන් පසු මෙම ස්ථානය ඉලක්ක සැලසුම් වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධනය කරමින් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

බොගම්බර බන්ධනාගාරය බ්‍රිතාන්‍යයන් විසින් පිහිටවනු ලැබුවේ වර්ෂ 1876 දී ය. පැරණි බොගම්බර බන්ධනාගාරය ඓතිහාසික ස්ථානයක් වන අතර එහි ප්‍රධාන ගොඩනැගිල්ල සහ බලකොටුව ලෝක උරුම ස්ථාන ලෙස නම් කර ඇත.

බන්ධනාගාර කෞතුකාගාරය පිහිටුවීමේ ව්‍යාපෘති යෝජනාව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය විසින් බන්ධනාගාර කළමනාකරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍ය ලොහාන් රත්වත්ත වෙත භාර දී ඇත.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ මරණ 62යි.. ඊයේත් කොවිඩ් මරණ වාර්තා කර නෑ…

Next Post

යුක්‍රේනයේ දී අලුත්වැඩියා කළ ඇන්ටනෝව් යානා තුනක් ඊයේ දිවයිනට…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.