අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“පැය 24 රැකවලේ “  කියන පොළොන්නරුව වටදාගේ ඇතුළු මළුවත්  පුරාවස්තු හොරු බිඳන්න හදලා…  ගල් විදින්න  විදුලිය අරන් තියෙන්නේ ආරක්ෂක මුර කුටියෙන්!

by editor
ඔක්තෝබර් 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඓතිහාසික පොළොන්නරුව රාජධානියට අයත් වටදාගේ නැගෙනහිර දොරටුව අසල පුරාණ ගල කිහිපයක් යන්ත්‍රයක් උපකාරයෙන් සිදුරු කර  බිද පුපුරුවා හැරීමට උත්සාහ කර තිබේ.

ලොකයේ පවතින විශිෂ්ඨම පෞරාණික වාස්තු විද්‍යා උරුමයක් සේ සැලකෙන ලෝක ප්‍රකට මේ විශිෂ්ට උරුම සම්පත මෙවැනි විනාශයකට ලක් වෙමින් ඇත්තේ පැය 24 පුරාම මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂක අංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රැකවල් කරුවන්, සිවිල් ආරක්ෂකයින් සහ පොලිසිය ආරක්ෂාව සපයමින් සිටිය දී වීම විශේෂය.

පුරාණ ගල් ඇතුරුම සිදුරු කර ඇති අයුරු….

පොලොන්නරුව පූජා භූමිය තුළ  ගල්විහාරයට නුදුරින්  පොලිස් මුරපොලක් පැවතිය ද මෙම මුරපොලේ නිලධාරීන්ගේ ප්‍රමුඛ රාජකාරිය වී ඇත්තේ පුරාවිද්‍යා භූමියේ සංචාරක මග පෙන්වන් ලෙස කටයුතු කරමින් මුදලක් උපයා ගැනීම බවත් නිල ඇඳුමටත් අගෞරවයක් වූ මෙම කණ්ඩායම රැකවලේ සිටිය දී පුරාවස්තු විනාශය පමණක් නොව, ගල්විහාර භූමියට නුදුරු රක්ෂිතයෙන් පැමිණෙන මුවන් පූජා භූමිය තුළම දඩයම් කිරීම සිදුවන බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

කෙසේ වෙතත් පුරාණ වටදාගෙය  භූමියේ ඓතිහාසික පාෂාණ ඇතුරුමේ කොටසක්  බිඳ දැමීම සඳහා විදුලි   විදින යන්ත්‍රයක් භාවිතා කිරීමට අවශ්‍ය විදුලිය ලබාගෙන ඇත්තේත් වටදාගෙය අසල ඇති මුරකුටියෙන් බවට සැක කරන්නේ යැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

පොලිසියේ නිරීක්ෂණයට ලක් වෙමින්….

මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනුවත් කර ඇත.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මෙම විමර්ශන කටයුතු පිළිබඳ නිරන්තරයෙන් අවදියෙන් සිටින බව පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය උඩස්ගිරියේ සමිත හිමියෝ ලංකාසරට පැවසූහ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උතුරේ පුරාවිද්‍යා ආඥා පනතින් ආවරණය වන රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ… පුරාවිද්‍යා නිලධාරීනුත් අනාරක්ෂිතයි… විගණනය කියයි!

Next Post

කොන්ක්‍රීට් බෝක්කු බටයක් තුළ සිරවී ජීවිතය ඉල්ලා හඩා වැටුන අලි සිඟිත්තා…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.