අරගලයේ ප්‍රධානම ක්‍රියාකාරිකයෙක් වූ පැතුම් කර්නර්ට වරෙන්තු නිකුත් කර තිබේ.
ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයවෙත ඉදිරිපත් කරන ලෙස දන්වා ඇත.
පොල්දූම මංසන්ධියේ දී පසුගිය ජූලි 13 දා කලහකාරීව හැසිරීමේ සිද්ධියට අදාල නඩුව සඳහා අද (23) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහිව මෙසේ වරෙන්තු නිකුත් වී ඇත.







