අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැත්තකට වෙලා වැඩක් බලාගන්න… මට එන ලියුම්වලට ඔබ දඟලන්න එපා ! – ජනක රත්නායක කාංචන ඇමතිට කියයි…

by editor
ජනවාරි 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

“මගේ වැඩවලට බාධා කරන්නේ නැතුව, මට එන ලියුම් ගැන කලබල වෙන්නේ නැතුව ඇමති පැත්තකට වෙලා හිටියා නම් ඉවරයි වැඩක් බලාගෙන. එයා දඟලන්නේ මොනවටද මට එන ලියුම්වලට..”

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විදුලිය ගැනවත්, හරබර ගැනවත් නොදන්නා බවත් ඔහු මෙම සිස්ටම් එකම විනාශ කරන බවත් සභාපතිවරයා චෝදනා කරයි.

මේ වන විට ජල සංචිතයන්ගේ අතිරික්තයක් තිබෙන බවත්, ඉතිරි දවස 19 වියදමකින් තොරව ජලය ලබාගෙන විදුලි සැපයීම නොකඩවා සිදු කළ හැකි බවත් සභාපතිවරයා පැහැදිලි කළේය.

“ඇමති මට අභූත චෝදනා කරනවා මම එක එක දේශපාලන පක්ෂවලින් ඡන්දය ඉල්ලුවා කියලා. මම ඇමති වගේ අලියගේ වලිගේ එල්ලිලා ඉන්න මිනිහෙක් නෙමෙයි. මේක ස්වාධීන කොමිසමක්. උගත් බුද්ධිමත් ඉන්න අය කොමිසමක්. අපිට දේශපාලන ඇඟිලි ගැසීම් අවශ්‍ය නෑ.

මේ දවස්වල ඇමති, නීතිපතිවරයා මට එව්ව ලියුමක්, වට්ස්ඇප් හරහා ප්‍රචාරය කරනවා.. මට එන ලියුම් ගැන ඇමති මොකටද කලබල වෙන්නේ..? තවමත් මට රාජකාරිමය විදියට ලියුම ඇවිත් නෑ. වට්ස්ඇප් හරහා එන ඒවා රාජකාරිමය වෙන්නේ නෑනේ. මට ලිඛිතව ලියුම හම්බවුණාම මම ඒක බලලා නීතිපතිවරයා එක්ක කතා කරලා ඊට අවශ්‍ය පියවර ගන්නම්.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සභාපතිවරයා, මාධ්‍ය හමුවේ සඳහන් කළේය.

තමාව සේවයෙන් ඉවත් කර නඩු දාන බව පැවසුවත් ඔහුට ඒ සඳහා හොඳ චෝදනාවක් අවැසි බව පැවසූ සභාපතිවරයා, අමාත්‍යවරයාට එරෙහිව චෝදනාවක් ඇත්තේ තමන්ට බව පැවසීය.

‘ළමුන් එ ක්ලක්ෂ තිස්එක් දාහකට විදුලිය ලබා නොදීම තමයි මගේ චෝදනාව..”

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර රෝහලේ පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර නවතී!

Next Post

වැස්ස වැඩි වේ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.