සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වතිකානුවෙන් නිවේදනයක්

by Lanka Sara Editor
අගෝස්තු 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වතිකානුව ළඟදීම නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට සූදානමින් සිටින බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සන්නිවේදන කමිටුවේ සාමාජිකයෙකු වන සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සඳහන් කරයි.

ලිඛිතව ඉදිරිපත් කිරීමට නියමිත මෙම ප්‍රකාශය ප්‍රකාශය සූදානම් වෙමින් තිබෙන බවට වතිකානුව මේ වන විට දන්වා ඇති බවද සිරිල් ගාමිණි පියතුමා සඳහන් කළේය.

මෙම ප්‍රකාශය බොහෝවිට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් විශේෂ මණ්ඩලයකට ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් කිරීමට මැදිහත් වෙන්න ලෙස ඉල්ලා යවන ලද ලිපියට ප්‍රතිචාරයක් ලෙස නිකුත් වනු ඇතැයි සිරිල් ගාමිණී පියතුමා සඳහන් කර ඇත.

මේ වන විටත් වතිකානු නිල වෙබ් අඩවියේ මේ පිළිබඳ යම් සටහනක් පළකර ඇති අතර ඉදිරියේදී මෙය එය ලිඛිත ප්‍රකාශයක් ලෙස නිකුත් කිරීමට නියමිතව තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේම ලබන සෙනසුරාදා (21) වෙනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳ නිහඬ විරෝධතාවක් පවත්වන අතර ඒ කිසිසේත්ම රජය පෙරළීමට හෝ අපහසුතාව ට පත් කිරීමට ගන්නා ප්‍රයත්නයක් නොවන බවත් එය පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා සිදුකරන සිදු කරන බලපෑමක් පමණක් බවත් සඳහන් කළේය.

“අද අපි දකින විදියට මෙතන තියෙන්නේ ආකල්පමය ප්‍රශ්නයක්. රජය කිසිදු කෙනෙක් කියන කිසි දෙයකට ඇහුම්කන් දෙන්න ලෑස්ති නෑ. අද මේ තියෙන වසංගතය සම්බන්ධයෙන් සැලකූ විටත් අපට දකින්නට ලැබෙන්නේ එවැනි දෙයක්. ඉතින් අපි හිතන්නේ මේ ආකල්පය වෙනස් විය යුතුයි. එසේ සඳහන් කළ සිරිල් ගාමිණී පියතුමා මෙරට සියලු දෙනාට තම සෑම නිවසකම සහ සෑම වාහන යකටම කළු කොඩියක් ලබන සෙනසුරාදා ප්‍රදර්ශනය කර මෙම විරෝධතාවට සහය දෙන ලෙස” ඉල්ලා සිටියේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මේ වන විටත් තමන් සියලුම ත්‍රීරෝද රථ සංගම්වලට කළු කොඩියක් ඔසවන ලෙස ඉල්ලීමක් කර ඇති බවත් වෙළඳ සංගම් වලට ද තමන්ගේ කඩ සාප්පු වල එදිනට කළු කොඩි ප්‍රදර්ශනය කරන ලෙස ඉල්ලා ඇති බවත් සඳහන් කළ අතර ඊට අමතරව සෑම කතෝලික පල්ලියකම උදෑසන පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූ වේලාවන් තුළ සීනු නාද කරන ලෙසත් ඉල්ලා සිටි අතර සෑම කතෝලික පල්ලියකම 21 වෙනිදා පෙරවරු 7-8 දක්වා යාඥා මෙහෙය පවත්වන ලෙසට ද ඉල්ලා ඇති බව සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති තුමනි… මිනිස්සුන්ගේ ජීවිත බේරා ගන්න… ඒ ගෞරවය ඔබ ගන්න…  

Next Post

කොවිඩ් මරණ ලෙස වාර්තාව වන්නේ කොවිඩ් නිවුමෝනියා මරණ පමණයි. හරියට ගැන්නොත් මරණ බොහෝ වැඩියි. ජී.එම්.ඕ.ඒ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.