බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරය උඩ දාගෙන ගම්මන්පිල ගහන දේශපාලන ගේම් එකේ අභ්‍යන්තර තොරතුරු ලීක් වෙයි!

by editor
ඔක්තෝබර් 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නූල් බෝලයක් සේ පැටලී ඇති පාස්කු ප්‍රහාරය විසඳා ගැනීමට කෙරෙන උත්සාහය අවුල් කර දමා හෝ තමන්වෙත එල්ල වීමට නියමිත බරපතල චෝදනා රැසකින් මිදීම සඳහා හිටපු ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ අවශ්‍යතාවය මත උදය ගම්මන්පිල හැසිරෙමින් ඇතැයි අතිශය විශ්වාසකටයුතු දේශපාලන  ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙමින් ඇත.

දැනට පාස්කු විමර්ශනයේ ප්‍රබලයින් ලෙස හඳුනාගෙන රජය විසින් වගකීම් පැවරූ නිලධාරීන් දෙදෙනෙකුව ඉලක්ක කරගෙන ඔවුන් දඩයම් කරන අතරම සමස්ථ පාස්කු විමර්ශනය පිළිබඳවම ජනතා විශ්වාසය බිඳ දැමීම මෙම සැලසුමේ මූලික අරමුණ බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙමින් තිබේ.

ඡන්දයක් ආසන්නයේ දියත් වී ඇති මෙම වෑයමට උදය ගම්මන්පිල කැමැත්තෙන්ම මැදිහත් වී ඇත්තේ නිශ්චිත දේශපාලන ඉලක්කයක් මත බවත්, ඔහු අතට යම් වාර්තාවක් පත් ඇත්තෙත් ඔහු පසුපස සිටින හිටපු ආණ්ඩුවේ ප්‍රබලයා බවත් වාර්තා වී තිබේ.

ගම්මන්පිල පසුපස සිටින පුද්ගලයාගේ එකම අභිප්‍රාය මේ වනවිට ඔහුට තර්ජනයක් වී ඇති නිලධාරින් දෙදෙනෙක් නිශ්ක්‍රීය කිරීම බව ද නිශ්චිත තොරතුරු වලින් හෙළි වී ඇත.

මේ වනවිට අරඹා ඇති පරීක්ෂණයකින් සහ සාක්ෂි ගොනුකර ඇරඹීමට නියමිත පරීක්ෂණයකින් වැරදිකරු වනු ඇති බවට වූ පැහැදිලි අදහසක් සහිත මෙම හිටපු ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයෙක් අවස්ථාව බලා ක්‍රියාත්මක වී ඇති බවට අභ්‍යන්තර තොරතුරු මාර්ග කියයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කෙසේ වෙතත් මේ වනවිට පාස්කු ප්‍රහාරය උදෘත කොටගනිමින් එම විමර්ශනවලට බරපතල බලපෑම් එල්ල කරන උදය ගම්මන්පිලගේ දේශපාලන හැසිරීම කතෝලික පල්ලියේ ද දැඩි පිළිකුලට හේතු වී ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පැය 24ක් තිස්සේ ඉන්දියානු ගුවන් ගමන් විකල් කළ අද කටුනායක තිගැස්සූ මොකක් ද මේ විස්තාරා යානයේ බෝම්බ බිය…

Next Post

කෝකියො 16ක් ආරක්ෂකයින් 163ක්, වාහන විසි ගණනක් ඉල්ලූ හිටපු ජනපති  රනිල් ගේ අමුතු ඉල්ලීම ගැන ජනපති අනුර රටට  හෙළි කරයි….

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.