අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“පාස්කු කොමිසම කීවාට හිටපු ජනපති මෛත්‍රිට නඩු දාන්න බෑ” – දයාසිරි කියයි

by Lanka Sara Editor
පෙබරවාරි 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කරන ලද ජනාධිපති කොමිසමේ නිර්දේශවලට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නඩු පැවරිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් , රාජ්‍ය ඇමති, නීතිඥ දයාසිරි ජයසේකර මහතා ලංකාසරට පැවසීය.

අපරාධ නීති සංග්‍රහයට අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාට නඩු පැවරීම සඳහා කිසිදු නීති ප්‍රතිපාදනයක් නැති බව හෙතෙම සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ නිර්දේශ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව පැවසූ දයාසිරි ජයසේකර මහතා නීතිය පිළිබඳව අවබෝධයක් නොමැති අයෙකු මෙන්ම, අත්දැකීමක් හෝ නොමැති අයෙක් එම කොමිසම සකසා ඇති බව එහි කරුණුවලින් අනාවරණය වන්නේ යැයි ඔහු පැවසීය.

විධායක ජනාධිපතිවරයකුට නඩු පැවරිය නොහැකි බව ව්‍යවස්ථාවේ තිස් පස් වැනි වගන්තියට අනුව මුක්තියේ අයිතිවාසිකමක් තිබෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වැනි සංශෝධනයට අනුව ධුර කාලය තුළ නඩු පැවරිය හැකි වන්නේ මානව හිමිකම් කඩ කළ වරදකට වරදක් සම්බන්ධව පමණක් බව ඒ මහතා පෙන්වා දෙයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

හිටපු ජනාධිපතිතුමා විදේශ ගතවන විට ආරක්ෂක ඇමති ධූරයේ වැඩ බැලීමට තවත් අයෙක් පත්නොකිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව සදහන් කරන පාස්කු කොමිෂන් සභා වාර්තාවේම අනාගතයේ සිදු කරන සංශෝධනයකට එය රීතියක් ලෙස ඇතුළත් කරන ලෙස යෝජනා කරන බවත් ඒ අනුව එලෙස නීතියක් නොවන උල්ලංඝනය කරන්නේ කෙසේද? යන ප්‍රශ්නය මතු වන බව ජයසේකර මහතා පෙන්වා දෙයි.

පාස්කු කොමිසමෙන් අපේක්ෂා කළේ බෝම්බ ප්‍රහාරය කළ එල්ල අය කවුද යන්න පිළිබඳ හඳුනාගෙන ඔවුන් අනාවරණය කර ගැනීම මිස හිටපු ජනාධිපතිට දඬුවම් කරන්න හෝ බොදු බල සේනා සංවිධානය සහ තහනම් කරන්න වත් නොවන බව ඒ මහතා පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දඬුවම් කරන්න ඔහු බෝම්බ ගහලා නැති බවත්, බොදු බල සේනාව තහනම් කරන්න ඔවුන් බෝම්බ රැගෙන පැමිණියේ නැති බවත් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔවුන්ට එලෙස දඬුවම් කරනවා නම් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය සමයේ මහ බැංකුවට බෝම්බ ප්‍රහාරය එල්ල වූ බවත් එසේ නම් ඇයට ද ඒ සම්බන්ධව දඬුවම් කර තිබිය යුතු බව නීතිඥ දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි.

මේ අනුව මෙම කොමිෂන් සභාව කුමක් පදනම් කරගෙන නිර්මාණය කළේද? ඒ කාගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් සැකසූ වේද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්න මතුවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පහ දිස්ත්‍රික් රෝහල ඇතුළු රෝහල් කීපයක වර්ජන…

Next Post

සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත් එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.