අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසලක් බේරගන්න උපවාසයක්… කුඩා ඔය ගැමියෝ පාසල ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරති!

by editor
පෙබරවාරි 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

කුඩා ඔය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය වසා දැමිමට බලධාරීන් ගත් තීරණයට විරෝධය පළකරමින් එම විද්‍යාලය ඉදිරිපිට  දෙමාපියන් හා සිසු දරුවන් එක්ව ආරම්භ කෙරුණු විරෝධතාවය ඊයේ (23) සිට මාරාන්තික උපවාසයක් බවට පත්ව තිබේ. 

උපවාසය දෙවැනි දිනයට අද මේ වනවිටත් ක්‍රියාත්මකව ඇත.

විරෝධතාවය හා උපවාසයට එක්ව සිටින දෙමාපියන් පවසන්නේ කුඩාඔය මහා විද්‍යාලයේ ප්‍රාථමික  අංශයට පසුගිය වසරේදීද පළමු ශ්‍රේණිය සදහා  දරුවන් බඳවාගත් බවත්,එම දරුවන් පාසලේ ඉගෙනුම ලබමින් සිටියදී එකවරම පාසලේ ප්‍රාථමික අංශය වසා දැමීමට බලධාරීන් තීරණය කිරිම ඉතා අසාධාරණ බවයි.

බළධාරීන්ගේ මෙම තීරණයට විරෝධය පළකරමින් දෙමාපියන් හා සිසු දරුවන් එක්ව 22 වන දින පෙරවරුවේ විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කෙරුණු නමුත් වගකිවයුතු බළදාරීන් කිසිවෙකුත් මේ සදහා නිසි ප්‍රතිචාර නොදැක්විම හේතුවෙන් උපවාසයට එක්ව සිටි දෙමාපියන්ගෙන් පිරිසක් ඊයේ (23) දින දහවල් සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.

උපවාසයට එක් වු දෙමාපියන් චෝදනා කරන්නේ බලධාරීන් ගත් මෙම තීරණය නිසා සිසු දරුවන් දැඩි අපහසුතාවයට පත්වන බවය. ගමේ ඇති පාසල දිහා බල බලා දරුවන්ට වැඩි මුදලක් වියදම්කර වෙනත් පාසලකට යාමට සිදුව ඇති බවය.

වැල්ලවාය අධ්‍යාපන කාලපයට අයත් කුඩා ඔය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ මේ වන විටත් දරුවන් තිස් දෙදෙනකු ඉගෙනුම ලබන බවත් ප්‍රාථමික අංශයේ සිටි එකම ගුරුවරියද මේ වන විට පාසලෙන් ඉවත් කර ඇති බවත් ඒ හේතුව නිසා පාසල් දරුවන්ගෙ අධ්‍යාපන කටයුතුද මේ වන විට සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවත් දෙමාපියෝ පවසති. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරගෙන යාමට තිබූ පරිදිම කුඩාඔය විද්‍යාලයේ ප්‍රාථමික අංශය නැවත ලබා දෙන ලෙස උපවාසයේ නිරත දෙමාපියන් සහ දරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුට ඇප ගන්න පොලිස් ලොක්කෙකුගේ අණින් අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල බර අඩුවෙන් සටහන් කර උසාවි දාලා…

Next Post

දුම්රිය හරස් මාර්ගවල මරණය සංඥාව තබා කෝටි ගණන් පගාගැසු දුම්රියේ පිශාචයෝ…      

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.