අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය අලෙවිකළ වෛද්‍යවරයා සම්බන්ධව GMOA දැඩි ස්ථාවරයක…

මින් පෙරත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලියා මෙම පුද්ගලයා සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් කරවලා…

by editor
පෙබරවාරි 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                             

වේදනානාශක සහ මානසික රෝගීන් ට ලබාදෙන ඖෂධ  ‌තොගයක් සමඟ ඊයේ (14) රාත්‍රියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා   පාසල් දරුවන් සහ තරුණ තරුණියන්ට මත්පෙති අලෙවි කළ බවට මීට පෙරත්    ප්‍රවෘත්ති පළවි ඇති බවත්,    ඔහු පිලිබඳව වහාම පරික්ෂණයක් පවත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ වකවානුවේම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලිමක් කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහාකාර ලේකම් පාලිත රාජපක්ෂ ලංකාසරට පැවසුවේය . 

මෙම ඉල්ලීමට අනුව  සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් පැමිණ ඔහු පිලිබඳව සොයා බැලීමක් කළ නමුත් සැකකටයුතු කිසිවක් හඳුනා ගැනීමට නොහැකි වූ බව  ද ඔහු කීවේය.

කෙසේ නමුත් වහාම ක්‍රියාත්මක වන පරිදි මොහුගේ සාමාජිකත්වය අහෝසි කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ   පැහැදිලි කළේය.

මෙම වෛද්‍යවරයා පාසල් ළමුන් සහ තරුණ තරුණියන්ට ඔහුගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේදී මත්ද්‍රව්‍යයක් ලෙස විවිධ වේදනානාශක ඖෂධ අලෙවි කරන බවට තොරුතුරු ලැබීමත් සමග මේ පිලිබඳව   තමා ඇතුලු බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් ඔහුට   විරෝධය පළ කළද ඔහු එවැනි ක්‍රියාවක යෙදී නොමැති බව පුන පුනා සදහන් කළ බව ද සහකාර ලේකම්වරයා කීවේය.  

කෙසේ නමුත් මොහු වේදනානාශක සහ මානසික රෝගීන්ට ලබාදෙන ඖෂධ මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීම  සඳහා ක්‍රියා කර ඇති බවට පාසල් දරුවන්ගේ දෛමාපියන් සහ ගුරුවරුන්ද තොරතුරු ලබා දෙන බව හෙතෙම පැවසුවේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මෙම සැකකාර වෛද්‍යවරයා දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන අතර ඔහු වෙනුවෙන්    බදුල්ල ශාඛාවේ කිසිදු වෛද්‍යවරයෙක්   පෙනී නොසිටින බව සියලුම සාමාජිකයින්ට දැනුම් දුන්නේ යැයි   වෛද්‍ය  රාජපක්ෂ  වැඩිදුරටත් අවධාරණය කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බීබීසිය මෝදි ගැන අමුතු වාර්තාවක් හැදුවේ ඇයි?

Next Post

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මැතිවරණ කොමිසම ඉදිරියට…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.