ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ වන චෝදනාවලට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඔක්තොම්බර් 05 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කළේය.
එමෙන්ම අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සිවු දෙනා ද ඔක්තොම්බර් 05 දා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරත කර තිබේ.