දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීසෙල්වරාසා ගජේන්දුන් මහතා යාපනය පොලීසිය අද සවස අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය නල්ලූර් කෝවිල් ආසන්නයේද ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
කොටි නායකයෙක් වන තිලීපන් සැමරුමකට පැමිණි අවස්ථාාව්දී ඔහුව අත්අඩංගුවට ගත් බවයාපනය පොලිසිය සදහන් කළේය.