සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුවේ විසඳුම තව දවස් දෙකකින්  පස්සට යයි!

by editor
අප්‍රේල් 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින දේශපාලනික සහ ආර්ථික අර්බුදය හේතුවෙන්  නිර්මාණය වී ඇති අසහනකාරී තත්ත්වය පිළිබඳව අද (05) දින පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් රැස්වී කතා බහට ලක් කළද ඔවුන්ට ඉදිරියේ දී ගත යුතු පියවර පිළිබඳව නිශ්චිත තීරණයක් ගැනීමට අපොහොසත් ව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම අවසානයේ පක්ෂ නායකයින් එකඟ වී ඇත්තේ හෙට සහ අනිද්දා දෙදින මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් කර එයින් පසුව ගන්නා පියවර පිළිබඳව තීරණයකට එලඹීමටය.

මෙම රැස්වීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස    පවතින තත්ත්වය මත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා අවශ්‍ය කටයුතු වහා සිදු කළ යුතු බවට අවධාරණය කර තිබේ. ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ සතියක් ඇතුළත මෙම ව්‍යවස්ථාමය වෙනස  පාර්ලිමේන්තුවට සිදු කළ හැකි බවය.

වර්තමාන ජනාධිතිවරයා ඉල්ලා අස් නොවන පසුබිමක් තුළ ඔහු ගේ විධායක බලතල කප්පාදුවකට ලක් කිරීම පිළිබඳව ප්‍රේමදාස මහතා කරුණු දක්වා ඇත.

එසේම මෙහිදී අවධානයට ලක්ව ඇති තවත් යෝජනාවක්ව ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය. එහෙත් රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වී ඇති අදහසවී තිබුණේ   එලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් යලි මහා මැතිවරණයකට යාම සඳහා පවතින ආර්ථික තත්ත්වය තුළ අසීරු බවය. කඩදාසි ටික, ඩීසල් ටික, විදුලිය, නැති පරිසරයක මැතිවරණ සිදුකළ නොහැකිබවත්,   විශේෂයෙන් මේ සඳහා වැය වන වියදම දැරිය නොහැකි බවත් පෙන්වා දී තිබේ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

එමෙන්ම  රටේ මේ වනවිට උණුසුම්ව පවතින මහජන විරෝධතා හමුවේ කළ යුතු  කඩිනම් පියවර පිළිබඳව කිසිදු දේශපාලන පක්ෂ නායකයකුගෙන් සාධනීය කඩිනම් විසඳුමක් පැමිණ නැති බව පළ වන අතර මේ තත්ත්වය තුළ හෙටත් අනිද්දාත් විවාද කොට තීරණකට එලඹීමට පක්ෂ නායකයන් එකඟතාවයකට පැමිණ ඇත.

හෙට  පෙරවරු 10ට යළි පාර්ලිමෙන්තුව රැස්වීමට නියමිතය

Tags: නවතම
Share69Tweet43
Previous Post

විරෝධතාකරුවන් අතරට ගිය අනුරට වුනු දේ….

Next Post

සාටකය වැඩක් නෑ… ඇඳුමයි ඕන…  රාජපක්ෂලාගේ සාටකය නැතිව පැමිණි චමල් කියයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.