සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුවේ මැරකම් වුනාදැයි සොයන කමිටුවේ සභාපති නියෝජ්‍ය කථා නායක සියඹලාපිටිය…

by editor
දෙසැම්බර් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය 3 වැනි දා සිකුරාදා හා 4 වැනි දා සෙනසුරාදා පාර්ලිමේන්තු ගර්භයේ දී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දී සිදුවූ  සිද්ධීන් පිළිබඳ සොයා බලා ඒවාට ගතයුතු පියවර කවරේද යන්නත්, ඉදිරියේ දී එවැනි සිද්ධීන් සිදුනොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේ ද යන්නත්, නිර්දේශ කිරීමට හැකිවන පරිදි  නියෝජ්‍ය කතා නායක රංජිත් සියඹලාපිටියගේ සභාපතිත්වයෙන් යුතුව විශේෂ කමිටුවක් තමන් විසින් පත් කළ බව කතානායකවරයා අද (08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, සුසිල් ප්‍රේමජයන්ත, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, විජිත හේරත්, ආර්.එම්.රන්ජිත් මද්දුමබණ්ඩාර, එම්.ඒ සුමන්තිරන් යන මාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් එම  කමිටුව සමන්විතය.

ඊයේ (07) දිනයේ  සමගි ජනබලවේගයේ පක්ෂ නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක්  පාර්ලිමේන්තුව  තුළ ආරක්ෂාව තහවුරු කරන ලෙස කළ විශේෂ ඉල්ලීමක් කර ඇති බවත්  පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම නියෝජිතයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම තමන්ගේ වගකීමක් බවත් කතානායකවරයා  කීවේය.

සියලුම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි සෑම වැඩපිළවෙළක්ම තමන් විසින් දියත් කර ඇති බව  කතානායකවරයා අවධාරණය කළේය.  එමෙන්ම පාර්ලිමේන්තු සභා ගර්භය තුළ   සංයමකයිකින් යුතුව හැසිරෙන ලෙසත් ස්වකීය කථාවාරවලදී අනෙකුත් මන්ත්‍රීවරුන් වෙත පුද්ගලිකව අපහාසවන දේ මතු නොකර සිටීමේ අවශ්‍යතාවයත් කතානායකවරයා දැඩිව මතු කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුගදනවි කැබිනට් යෝජනාවට එරෙහිව කැබිනට් ඇමතිවරු 03ක් අද අධිකරණයට යති!

Next Post

සූරියවැව ක්‍රීඩාංගනයේ සේවකයින් දෙදෙනෙක් වන අලි ප්‍රහාරයකින් මරුට…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.