සිය අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත් වී සිටින නිමල් ලන්සා තමන් අමාත්‍යාංශ කටයුතුවලින් ඉවත්වීම සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් අද පාර්ලිමේන්තුවේ දී කිරීමට සූදානම් බව වාර්තා වේ.
තමන් මුහුණ දී ඇති තත්වය සම්බන්ධව ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යැවීමට ද ඔහු තීරණය කර ඇත.