බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාණදුරා වාදයට අදාල ලිපි ලේඛන යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් වෙයි.

by editor
අප්‍රේල් 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මුදිත කරුණාමුනි –

යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනය සඳහා 2025 වර්ෂයේ ප්‍රකාශයට පත් කරනු ලබන ලේඛන 74 අතරට ශ්‍රි ලංකාව ඉදිරිපත් කරන ලද 1873 වර්ෂයේ පැවති පාණදුරා මහා වාදයේ ලේඛන ඇතුළත් කර ඇත.

රන්කොත් විහාරාධිපති, අමරපුර මහා නිකායේ අතිපූජ්‍ය මහානායක මහාචාර්ය කහපොළ සුගතරතන මහානායක මාහිමියන්ගේ හා පාණදුරාවාද අනුස්මරණ සභාවේ ඉල්ලීම මත බෞද්ධාලෝක පදනමේ මූල්‍ය අනුග්‍රහය ඇතිව, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් පාණදුරා මහා වාදය පවත්වා වසර 150 සපිරුණු 2023 වර්ෂයේ යුනෙස්කෝව වෙත ඉදිරිපත් කර තිබිණි.

දීර්ඝ ක්‍රියාවලියකින් පසු යුනෙස්කෝව මෙම ඉල්ලීම අනුමත කරමින් 2025 වර්ෂයේ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කරමින්, සිය වෙබ් අඩවියේ මෙසේ සටහනක් තබයි.

“පාණදුරේ රන්කොත් විහාරයේ තබා ඇති මෙම ලේඛන හතර, අතිමහත් ඓතිහාසික, සංස්කෘතික, අධ්‍යාත්මික සහ බුද්ධිමය වටිනාකමක් දරයි. මෙම ලේඛන 19 වන සියවසේ මැද භාගයේ බෞද්ධයන් සහ කිතුනුවන් අතර ඇතිවූ ආගමික අසමගියට එරෙහිව මූලධර්මාත්මක කරුණු සම්බන්ධයෙන් විවෘත සංවාදයක් සඳහා පෙනී සිටින ක්‍රිස්තියානි සහ බෞද්ධ නායකයින් අතර ඇතිවූ ලිපි හුවමාරුව මෙන්ම සමස්ත සංවාදයේම පිටපත් කිරීමකින් සමන්විත වේ.”

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

“මෙම පිටපත් තීන්ත භාවිතයෙන් කඩදාසි මත අතින් ලියන ලද පිටු විසිහතහමාරක් පුරා විහිදේ. මෙම වාදය ආගමික ප්‍රජාවන් දෙක අතර සංහිඳියාව සහ අන්‍යෝන්‍ය ගෞරවය පෝෂණය කළේය. පසුව යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ලබා ගත හැකි වූ ඉංග්‍රීසි පරිවර්තන, එම රටවල ආගමික ක්‍රියාකාරීන් සහ විද්වතුන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ අතර, බුද්ධාගම දියුණු ආගමක් ලෙස පිළිගැනීමට දායක විය.”

Share69Tweet43
Previous Post

දළදා වන්දනා පෝලිමේ දී විජලනය වී සිහි මුර්ජා වූ දරුවන් දෙදෙනෙක් මහනුවර රෝහලේ…

Next Post

මනම්පිටිය දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක්!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.