රාජගිරිය රිය අනතුර සම්බන්ධ නඩුව විභාගයට නොගෙන නිශ්ප්‍රභා කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙක් ඉදිරිපත් කළ විරෝධතා කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව නඩුව විභාගයට ගැනීමට මහාධිකරණය නියෝග කර ඇත්තේය.







