අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානයේ දේවස්ථානයට ප්‍රහාරයක්

by Lankasara News
අප්‍රේල් 23, 2023 - Updated on අප්‍රේල් 28, 2023
in පුවත්
Gun Shoot
Share on FacebookShare on Twitter

පාකිස්ථානයේ දේවස්ථානයකට පහරදී ඉතා දරුණු ආකාරයේ වෙඩ් තැබීමේ සිද්ධියකට සැකපිට පුද්ගලයෙකුට එරෙහිව ත්‍රස්ත පනත යටතේ නඩුගොන කර ඇත.

දේවගැති යුනිස් ජාවෙඩ් විසින් කරන ලද පැමිණිල්ලකට ප්‍රතිචාර වශයෙන් ත්‍රස්ත විරෝධී පනත සහ තවත් චෝදනා කිහිපයක් යටතේ ඛන්නා පොලිස් ස්ථානය මගින් මෙම නඩුව ගොනු කර ඇත. ඒ අනුව මෙ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවටද පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.

පොලිස් නිලධාරීන් ඩෝන් පුවත්පතට පැවසුවේ සිද්ධය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු නම් කර පැමිණිලි ඉදිරිපත් කර ඇති වුවත් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලට අනුව, දේවගැතිවරයාගේ දියණිය සහ ඇගේ සහෝදරයා පින්ඩෝරියන් හි පල්ලියකට යමින් සිටියදී පුද්ගලයන් හතර දෙනෙකු බාධා කර ලිංගික අතවර කර ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

දැරියගේ සොහොයුරා ඔවුන්ට හිරිහැර කිරීම නවත්වන ලෙස ඉල්ලා සිටි විට පහර දුන් අවස්ථාවේදී අදාල පිරිස විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට දැනට වාර්තාවන බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. පසුව, 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බැතිමතුන් දේවස්ථානය තුළ යාච්ඤා කරමින් සිටියදී ප්‍රහාරයක් එල්ල කර ඇති අතර පසුව එම පරිශ්‍රය අපවිත්‍ර කර, ඉවක් බවක් නොමැතිව වෙඩි තැබීමක් සිදු කළ බවද පාකිස්ථාන මාධ්‍ය සඳහන් කරයි. .

සිද්ධිය සැලවීමත් සමඟ පොලිසිය එම ස්ථානයට ගිය නමුත් ඒ වන විටත් ප්‍රහාරකයින් පලාගොස් තිබු බව පොලිසිය සඳහන් කර ඇත.

Share69Tweet43
Previous Post

ගුවන් බලය වර්ධනය කරගැනීමේ වැදගත්කම ඉන්දීය ගුවන් හමුදාපති අවාධාරණය කරයි

Next Post

චීන වෙළෙදුන්ට එරෙහිව කෙන්යාවේ විරෝධතා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.