අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානයේ දැඩි ඖෂධ හීඟයක්

by Lankasara News
දෙසැම්බර් 20, 2022 - Updated on ජනවාරි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්ථානය තුල මේවන විට දැඩි අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති බවට එරට මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. ඒ් අනුව එරට දියවැඩියා රෝගීන් සඳහා ලබා දෙන ඉන්සියුලින් හිඟයකට මුහුණ දී සිටින අතර කරච්චි හි ඖෂධ වෙළෙඳ පොලේ දැඩි හිඟයක් මේවන විට නිර්මාණය වී ඇති බවද ඩේලි එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කළේය.

මීට අමතරව අනෙකුත් ජීවිතාරක්ෂක ඖෂධවලට දැඩි හිඟය ද පවතින බවද අදාල පුවත් පත වැඩි දුරටත් සඳහන් කළේය. වාර්තා වන අන්දමට ඖෂධ සමාගම් විසින් ඖෂධයක මිල වැඩි කිරීමට අවශ්‍ය වූ විට ඔවුන් විසින් එහි සැපයුම අඩු කිරීම හෝ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නතර කිරීම හේතුවෙන් වෙළඳපොලේ ඖෂධ හිඟයක් නිර්මාණය කිරීමක් සිදු කරනු ලබයි.

ඒ් අනුව මෙම කෘත්‍රිම හිඟයකදී ඖෂධ අධික මිල ගණන්වලට අය කිරීම සිදුවේ. මෙම තත්ත්වය හමුවේ ඖෂධ සමාගම් කළු කඩ ව්‍යාපාරය බවට පත්ව ඇති අතර බොහෝ විදේශීය සමාගම් තම ආයෝජනයෙන් ලැබෙන අඩු ප්‍රතිලාභ හේතුවෙන් පාකිස්තානයෙන් තම ව්‍යාපාර ඉවත් කර ගෙන ඇති බව ඩේලි එක්ස්ප්‍රස් වාර්තා කරයි.

ඖෂධ මිල සහ තත්ත්ව අධීක්ෂණ ආයතනය මිල වැඩි නොකර ඖෂධවල ගුණාත්මකභාවය සහතික කරන්නේ කෙසේද සහ ව්‍යාජ සහ බාල ඖෂධ ජාවාරම සහ අලෙවිය නතර කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු බවද ඩේලි එක්ස්ප්‍රස් සිය ලිපි මගින් දිගින් දිගටම බලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Share69Tweet43
Previous Post

කුප්‍රකට පාතාල අපරාධකරු කංජිපානි ඉම්රාන් ඇප මත නිදහස් වෙයි!

Next Post

ලන්ඩන් කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති හිමියෝ අපවත් වෙති! ..

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.