බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රාදේශීය සභාවක් හෝ පාලනය නොකළ පුද්ගලයෙක් ජනපති වූ පසු සිදුවන දේ කුමාර වෙල්ගම කියා දුන් හැටි!

by editor
නොවැම්බර් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේදී  තෝරා ගෙන තිබූ පුද්ගලයා ට එය ලබා නොදෙන ලෙස තමන් මහින්ද රාජපක්ෂගෙන් කිහිප විටක්ම ඉල්ලා සිටි බවත් මේ බව අද පාර්ලිමේන්තුවේ සිටින අමාත්‍ය ජී.එල්.පීරිස් ගේ නිවසේ පැවැති සාකච්ඡාවකදීත් පැවසූ බවත් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර් වෙල්ගම ඊයේ (19)  පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඒ වෙනුවට ජ්‍යෙෂ්ඨත්වය අනුව අත්දැකීම් බහුල දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කරන්නැයි තමන් මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටි නමුත් මේක පවුලේ ප්‍රශ්නයක් බව සඳහන් කරමින් ඔහු එය ප්‍රතික්ෂේප කළ  බවද අයවැය විවාදයට එක්වෙමින් කුමාර වෙල්ගම තවදුරටත් සඳහන් කර සිටියේය.

මෙම පුද්ගලයාට අත්දැකීම් නොමැති බවත් අඩුම තරමේ ප්‍රාදේශීය සභාවක්වත් නියෝජනය කර නොමැති පුද්ගලයකුට මෙම තනතුර දැරීම අපහසු බව තමන් එදා සිටම විශ්වාස කළ බවද සඳහන් කළ බවත් ඔහු පත්කළහොත් රටේ ප්‍රශ්න ගණනාවක් ඇති වන බව තමන් කී බවට අමාත්‍ය ජී.එල්පීරිස් සාක්ෂි දරනු ඇතැයි තමන් අවධාරණයෙන් එදා ප්‍රකාශ කළේ හේතු සාධක ඇතිව බව අද ප්‍රත්‍යක්ෂ වී ඇතැයි ද වෙල්ගම මහතා සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“ අද ජනතාව ආණ්ඩුවට හෙණ ඉල්ලනවා. යූරියා නැති තැන ඔවුන් හෙණ ඉල්ලනවා. මේ වෙලාවේ මට පාස්කු ප්‍රහාරය මතක් වෙනවා. ඒ සාපේ තමා මේ කැරකිලා එන්නේ. නීතියෙන් ගැලවෙන්න පුළුවන් වෙයි. ඒත් දෙවියන් වහන්සේගෙන් විශ්ව ශක්තියෙන් ගැලවෙන්න බැරිවෙයි. ඒ නිසා තමයි අද මේ ප්‍රශ්න එන්නේ. අද ආණඩුවට පිස්සු හැදිල කියල ජනතාව කියනවා.

මම මහින්ද මහත්තයාට කිවවා මෙයා දාන්න එපා. ඔයාගේ තාත්තා ඇයි බණ්ඩාරනායක මහත්තයා එක්ක ගියේ. ඩී.එස් ට පස්සේ ජ්‍යෙෂ්ඨත්වය අනුව පක්ෂ නායකත්වය එන්න ඕන බණ්ඩාරනායක මහත්තයට. නමුත් ඒක ගියේ ඩඩ්ලිට. ජ්‍යේෂ්ඨත්වය බැලුවේ නෑ . ඒ ජ්‍යෙෂ්ඨත්වයට දිනේෂ් ගුණවර්ධනට. එයා හොඳයි. එයාට පිස්සුත් නෑ. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වේ  මේ පවුලේ ප්‍රශ්නයක් කියල.

දැන් සර් ෆේල් නිසා ඔක්කකොමලා ජනාධිපතිලා. හැමෝම හදන්නේ ජනාධිපති වෙන්න. සජිත් මහත්තයානං එහෙම හිතුවත් කමක් නෑ මන්ත්‍රිවරු ටිකක් හරි එතුමට ඉන්නවනේ. නමුත් මේ ව්‍යවස්ථාවත් එක්ක එන ජනාධිපතිත් පිස්සෙක් වුනොත් මොකද වෙන්නේ? . දේශපාලන අත්දැකීම් ඇති අය හැටියට අපි අපේ රටේ දරුවන්ට මොකක්ද වෙන්නේ කියල හිතන්න ඕන.

දැන් අපේ කාලේ ඉවරයි .  නමුත්  අපට යුතුකමක්  තිබෙනවා රටට ගැලපෙන ව්‍යවස්ථාවක් හදන්න. සිංහල දෙමළ මුස්ලිම් හැමෝට ශ්‍රි ලාංකිකයන් විදිහට සිතන අනාගතයක් වෙනුයෙන් හැමෝම එකතු කරගෙන ව්‍යවස්ථාවක් හදනන් අප කටයුතු කළ යුතුයි.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් කොවිඩ් මරණ 14ක්…

Next Post

රීඩ් මාවත තුරඟ තරග පිටියේ මැක්ඩොනල්ඩ් අවන්හල පිපිරෙයි!..

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.