අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රධාන ඖෂධ සමාගමක් හොර පාරෙන් ගෙනා පීසීආර් කට්ටල 6600ක් අල්ලයි…

by editor
සැප්තැම්බර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකර මෙරටට ගෙනා රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමින් යුත් පී.සී.ආර් පරීක්ෂණ කට්ටල 6600 ක් කොළඹ 15 පිහිටි මෙරටට ඖෂධ ආනයනය කරන ප්‍රධාන සමාගමකට අයත් ගබඩාවක තිබී සොයා ගැනීමට ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් අද  (17) සමත්ව තිබේ.

කොරියාවේ නිෂ්පාදිත මෙම පී.සී.ආර් පරීක්ෂණ කට්ටල උපයෝගී කරගනිමින් කොළඹ 05 පිහිටි ප්‍රධාන පෙළේ රසායනාගාරක පරීක්ෂණ සිදුකරන බවට ලද තොරතුරක් මත ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් 15 දා එම ස්ථානය වටලා පරීක්ෂණ කට්ටල 60 ක් සොයා ගෙන ඇත.

ඒ ඔස්සේ සිදුකළ විමර්ශන වලින් පසු එම ස්ථානයට මෙම කට්ටල බෙදාහැරීම් සිදුකළ බව කියන ඖෂධ ආනයන සමාගමේ ගබඩාව ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක සහ නීති ක්‍රියාත්මක කිරීමේ අංශ ප්‍රධානී අමිත් පෙරේරා  ඇතුළු කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක්කර තිබේ.

එම අවස්ථාවේ එහි තිබී පී.සී.ආර් පරීක්ෂණ කට්ටල 6000 ක් සොයා ගැනීමට එම නිලධාරීන් සමත්ව ඇත.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

කොවිඩ් ආසාදිතයින් නිශ්චිතව හඳුනා ගැනීමට භාවිත කරන පී.සී.ආර් පරීක්ෂණ කට්ටල ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකිරීමෙන් මෙරටට ආනයනය කිරීම මුළුමනින්ම තහනම් බව එම අධිකාරිය පවසයි.

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ මෙම පී.සී.ආර් පරීක්ෂණ කට්ටල උපයෝගි කරගෙන කොවිඩ් පරීක්ෂණ සිදුකළ රසායනාගාර සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවංශ, එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ ගේ උපදෙස් මත ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක සහ නීති ක්‍රියාත්මක කිරිම් අංශයේ අංශ ප්‍රධානී අමිත් පෙරේරා, ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂක මහින්ද සිරි කුමාර ගුරුසිංහ  ඇතුලු ඖෂධ නියාමන අධිකාරියේ බලයලත් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබ ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සර්… ඔයාලටත් ඩෝප් ද?

Next Post

කෙහෙළිය තමයි කෙනා… කොවිඩ් නම් මොනව ද?. ආදේශක සහායකයින් 1391ක සේවය ස්ථිර කරයි…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.