අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රශ්න කතා කරගන්න සඳුදා උදේ සිරිකොතට එන්න… රනිල් ගේ ඇතුළේ සිට විරෝධතාකරුවන්ට කියයි

රනිල් ඕන කී අය රනිල් එපා කී පිරිස සමග බහින්බස් වීමක් ඇති කරගනී...

by editor
මැයි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රශ්න කතා කරගන්න අවශ්‍යනම් සඳුදා උදේ සිරිකොතට එන්නැයි තමන්ගේ නිවස අභියස උද්ඝෝෂණය කරන උද්ඝෝෂක පිරිසට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් දැන්වා තිබේ.

රනිල් වික්‍රමසිංහ ගේ කොළඹ 07,   5 වන පටුමගේ නිවස ඉදිරිපිට  පැවැත්වූ විරෝධතාවය නිමා කර මේ වනවිට විරෝධතාකරුවෝ විසිර ගොස් සිටිති.

නියෝජ්‍ය කථානායක නිලවරණයේදී ශ්‍රීලනිපයේ රංජිත් සියඹලාපිටියට ඡන්දය දෙන ලෙස රනිල් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පොළඹවන ආකාරය දක්නට ලැබුණු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම්  පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයත් සමග රනිල්ගේ නිවස ඉදිරිපිට රැස්වී විරෝධතා කරුවන්  සාමකාමී උද්ඝෝෂණයක් කළේ රනිල්ගේ ‘ඩීල්’ නවත්වන්නැයි කියමිනි.

හිටපු අගමැතිවරයාගේ නිවසට පිටතින් ආරක්ෂාව යොදවා තිබුණි.

විරෝධතාව ආරම්භ වී පැයක් ගතවෙද්දී රනිල් වික්‍රමසිංහගේ ආධාරකරුවන් පිරිසක් ද එම ස්ථානයට රැස්ව විරෝධතාවක් ආරම්භ කළහ. “අපට ඕන ආණ්ඩුවක්… රනිල් ඉන්න ආණ්ඩුවක්…“ “රටම ඉලන්නෙ රනිල් රනිල්“ රනිල්ගේ ආධාරකරුවෝ සටන් පාඨ කීහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Update: Police push back supporters of UNP Leader Ranil Wickremesinghe who were blocking the road near his residence. pic.twitter.com/vt6vD8D1Hh

— DailyMirror (@Dailymirror_SL) May 7, 2022

ඔවුන් විරෝධතාවයේ නිරත වූයේ පවතින අර්බුදයට එකම විසඳුම රනිල් නායකත්වයට පත් කිරීම බව පවසමිනි.

ඉන් අනතුරුව රනිල්ට හිතවත් හා විපක්ෂ විරෝධතාකරුවන් අතර බහින්බස්වීමක් ඇති වූ අතර තත්ත්වය සමනය කිරීමට පොලිසියට සිදු විය.

Update: A tense situation arose near the residence of UNP Leader Ranil Wickremesinghe after UNP supporters confronted an anti-Ranil supporter. pic.twitter.com/5SWbqE6Kkk

— DailyMirror (@Dailymirror_SL) May 7, 2022

පසුව විරෝධතාකරුවන්ට පණිවිඩයක් යවමින් හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් තමන් හමුවීමට අවශ්‍ය නම් සඳුදා සිරිකොතට පැමිණෙන ලෙසත් එහිදී ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කරන ලෙසත් දැනුම් දී තිබිණි. අවසානයේ උද්ඝෝෂකයෝ විසිර ගියහ’

 

;

Tags: නවතම
Share69Tweet43
Previous Post

කළේ හරි දෙයක් නොවෙයි… ලෝක බලවත්තු “ජනාධිපතිගේ හදිසි නීතියට“ ප්‍රතිචාර දක්වති…

Next Post

මේ හදිසි අවස්ථා නියෝගය වලංගු දින 14යි… ජනපති හදිසියේ පැනවූ හදිසි නීතිය ගැන නීති විද්වත්හු කියති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.