අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රශ්නය විසඳන තුරු අපේ මුහුදේ මාළු බාන්න ඉන්දියාව කළ ඉල්ලීම ධීවර ඇමතිගේ දැඩි විරෝධය මැද රජය ප්‍රතික්ෂේප කරයි..

by editor
මාර්තු 7, 2024
in පුවත්
Douglas-Devananda
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දු-ලංකා ධීවර ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනතුරු තාවකාලික පියවරක් වශයෙන් ඉන්දීය ධීවරයින්ට උතුරු මුහුදේ බාධාවකින් තොරව මසුන් මැරීමට අවසර ලබා දෙන මෙන් තමිල්නාඩු රජය විසින් කරණ ලද ඉල්ලීම ශ්‍රී ලංකා රජය විසින් 6 දා ප්‍රතික්ෂේප කොට තිබේ. 

අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කළේ    තමිල්නාඩුවේ සාගර සම්පත් කටයුතු පිළිබද අමාත්‍යවරයා විසින් මේ ඉල්ලීම සිදු කරණ ලද බවත් තමිල්නාඩු අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තමන් සමග දුරකතනයෙන් බොහෝ වේලාවක් කතා කොට අවසර ලබා ගත හැකි ක්‍රමයක් විමසා සිටි බවත්ය. 

ශ්‍රි ලංකා රජය තමන්ගෙන්ද  මේ ඉල්ලීම ගැන නිර්දේශ විමසූ අවස්ථවේදී තමන්ද ඊට විරෝධයපල කළ බව ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ තත්ත්වය ඉන්දීය ධීවරයින් ශ්‍රි  ලංකා මුහුදු කලාපයට නිල වශයෙන් පිවිසීමට දරණ උත්සාහයක් ලෙස තමන් දකින බව කී ධීවර අමාත්‍යවරයා 2024 වසරේ මුල් මාස දෙක තුළ ශ්‍රී  ලංකා මුහුදට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බෝට්ටු 12ක් ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගෙන ඇති බවද සදහන් කළේය.

කෙසේ වෙතත්, ඉන්දීය ධීවරයින් ශ්‍රි  ලංකා මුහුදට නොපැමිණෙන බවට තමිල්නාඩු රජය සහතික වීමෙන් පසුව පමණක් ධීවර කටයුතු සම්බන්ධයෙන් තමන්ට සාකච්ඡා කළ හැකි බව ද අමාත්‍යවරයා කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මහ මුහුද මැද උතුරේ ධීවර විරෝධය…

නාවික හමුදාව ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගැනීම මෑත කලයේදී වැඩි වීමත් උතුරේ ධීවරයින් ඉන්දීය ධීවරයින්ට එරෙහිව විරෝධය පලකිරීම දැඩි වීමත් සමගම ඉන්දීය ධීවරයින් ඔවුන්ගේ ආරක්ෂාව මත  උතුරු මුහුදට මසුන් මැරීම පිණිස බලහත්කාරයෙන් පැමිණීම අඩු වී තිබේ.

මේ නිසා ඉන්දියාවේ ධීවර පවුල් 3000 ක් පමණ දැඩි පීඩාවට  පත්ව සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කොට තිබුණි.

මේ අතර ඉන්දු –ලංකා ධීවර ප්‍රශ්නය විසඳ ගැනීම පිණිස යළිත් වරක් දෙරට අතර සාකච්ඡාවක් ආරම්හ විය යුතු බවට අලි සබ්‍රි අමාත්‍යවරයා ඉන්දියාවෙන් කළ ඉල්ලීමට මේ දක්වා කිසිම ප්‍රතිචාරයක් නොමැති බවද වාර්තා වෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මං පැන්නූ හැටි හෙවත් “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය”… හාහා රිඇක්ට් දැම්මොත් තොපි අපායේ යනවා…

Next Post

ප්‍රංශයේ දුම්රිය පාලමක් ඉදිකරමින් සිටිය දී සිදුවූ හදිසි අනතුරකින් ශ්‍රී ලාංකිකයෙක් මරුට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.