සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රභාකරන් මළා ද කියලා හරියටම දන්නේ නෑ… හිටපු ජනපති මෛත්‍රී යාපනයේ දි කියයි…

by editor
ජූලි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

හිටපු කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් හෝ ඔහුගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ බව කියන ජාන පරීක්ෂණය සම්බන්ධයෙන් තමන්ට කිසිදු දැනීමක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (2) දා යාපනයේදි පැවසීය.

යාපනයේ නල්ලූර් හි පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

තමන්ට ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් හෝ ජාන පරීක්ෂාව සම්බන්ධයෙන් කිසිවෙකු කිසිම තොරතුරක් ප්‍රකාශ නොකල වගද හෙතෙම මෙහිදී සඳහන් කළේය.

සේනාධිනායකයා වූ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ   රටින් බැහැර වූ අවස්ථාවේදී වැඩ බලන සේනාධි නායකයා වූයේ තමන් බව  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබියදී ඒ ගැන කරුණු නොදන්නා බව කීම  විහිලුවක් නොවේදැයි යාපනයේ මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ඔහු පවසුවේ මහින්ද  රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ කාලයේ විදේශ  රටක සිටියද යුද්ධයට ඔහු එම ස්ථාන වල සිට අණ දුන් බවය.

තමන් විසින් යුද සමයේදී කෙටි කාලයක් යුද්ධය මෙහෙයවන ලද බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා යාපනයේ පැවති මාධ්‍ය හමුවේදී යළිත් වරක් පිළිගන්නා ලදී.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

”මම අවසන් යුද්දයේදී සති දෙකක් නියෝජ්‍ය ආරක්‍ෂක ඇමතිවරයා ලෙස කටයුතු කළා. මම ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. කවුරුත් මට ඒ ගැන මොකුත් කිව්වේ නෑ.තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හරහා මීට අදාළ තොරතුරු ලබාගැනීමට මම  උත්සාහ කළත්  හමුදාව එය වළක්වා තිබුණා.”යනුවෙන්ද ඔහු මෙහිදී පැවසීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නැටුම් ගුරුවරයා පාසලේ 09 වසරේ සිසුවෙක් අපයෝජනය කරලා… කිසිවෙකුට නොකියන ලෙස විදුහල්පතිගෙන් දෙමව්පියන්ට බලපෑම්!

Next Post

රිය අනතුරකින් මන්නාරම මඩු දේවස්ථාන භාරකාර පියතුමා ඇතුළු මන්නාරම ප්‍රධාන දේවස්ථාන 02ක පූජකවරු බරපතල තුවාල ලබති!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.