සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රධාන මත් පැන් සමාගමක් ස්ටිකර් මුද්‍රණය නොකළ මත් පැන් බෝතල් ලක්ෂ 49ක් වෙළෙඳපලට නිකුත් කරලා… විගණනය හෙළි කරයි!

by editor
සැප්තැම්බර් 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

ඩිජිටල් සලකුණු ක්‍රමවේදය යටතේ  ස්ටිකර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන  ප්‍රධාන මත්පැන්  සමාගමක එක් නිෂ්පාදනාගාරය තුළ ස්ථාපනය කොට තිබු  ස්ටිකර් මුද්‍රණ යන්ත්‍රය අක්‍රිය වි තිබිම හේතුවෙන් පසුගිය මාස 13ක කාලය තුළදි ස්ටිකර් මුද්‍රණය නොවු මත්පැන් බෝතල් 4,904,369ක්   වෙළද පොළට නිකුත් වි තිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

ස්ටිකර් මුද්‍රණ යන්ත්‍රය  ස්ථාපනය කරනලද  2022 ජනවාරි 11 දින සිට  2023 ජනවාරි 31 දින  කාලය තුළදි   ආසන්න වශයෙන් මාස 13ක් තුල අවස්ථාව 813 කදි  මෙකී මුද්‍රණ යන්ත්‍රය අක්‍රියවි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

අදාල කොන්ත්‍රාත් සමාගමේ අධික්ෂණය යටතේ සලකුණු යන්ත්‍රය ක්‍රියාත්මකව වි තිබුණි.  සුරාබදු නියෝගයට අනුකුල නොවන අයුරින්  මෙකි මත්පැන් බෝතල් තොගය වෙළද පොළට නිකුත් වි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම ආරක්ෂිත සලකුණු කළමනාකරණ පද්ධතිය  තාක්ෂණික හා කාර්මික දෝෂවලට ලක්ව තිබුනද ගිවිසුම් ප්‍රකාරව ගෙවිය යුතු  සියලු ගෙවිම් අදාල සමාගම වෙත  ගෙවා තිබුණ බවද විගණනය හෙළි කර ඇත.

ඉකුත් වර්ෂය තුළ (2022)  දේශිය නිෂ්පාදිත මත්පැන් සඳහා මුද්‍රිත ස්ටිකර්  විසි එක් කෝටි, හැත්තැ දෙලක්ෂ, දසදහසක්  (217,210,000) අදාල කොන්ත්‍රාත්කාර සමාගමෙන් ආනයනය කොට තිබුණි. මේ  සදහා අදාල සමාගම වෙත ගෙවා ඇති මුදල රුපියල් හතලිස් නම කෝටි ,හතලිස් නව ලක්ෂ, විසි එක් දහස් තුන්සිය හතලිස් නමයකි (494,921,349).  විදේශිය මත්පැන්  සඳහා ගෙන්වනු ලැබු මුද්‍රිත ස්ටිකර්  එක්කෝටි විසි ලක්ෂ, දාසය දහස් එක සිය තිස් පහ සඳහා (12,016,135)   ගෙවු මුදල රුපියල් දාහතර කෝටි, හතලිස් නව ලක්ෂ ,පන් දහස් හාරසිය අසුවකි (14,495,480)කි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම ඩිජිටල් සලකුණු තිස් හත් කෝටි, පනස් පන් ලක්ෂයක්  (375,500,000) සඳහා කොන්ත්‍රාත්කාර සමාගමට  ඇමරිකානු ඩොලර් විසි දෙලක්ෂ ,හතලිස් නව දහස් ,දෙසිය හතලිස් පහක (2,249,245) ගෙවිමට තිබුණි.

ඉන්  විසි එක් ලක්ෂ, දහඅට දහස්, තුන්සිය හැත්තෑ හතරක (2,118,374)  මුදලක් ගෙවා තිබුණි.

කෙසේ වුවද මෙකි ගෙවිම් අනුමත කිරිමේ දී  සහ සහතික කිරිමේදී  අදාළ ගිවිසුම් ප්‍රකාරව  එඟවු සියලුම කාර්යයන්  නිමවි තිබුණේද යන්න  තහවුරු කර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නීපා වෛරසය ගැන හිතා සතුන්ගේ දත් පහර වැදුණු පළතුරු අනුභවයෙන් වලකින්න… වසංගත රෝග අංශය කියයි!

Next Post

රෝගියෙක්  බැලීමට වත්තේගම රෝහලට රාත්‍රියේ ඇතුළු වූ පිරිසක් වෛද්‍යවරයෙකුට පහර දීලා… වෛද්‍යවරයා   රෝහල් ගත කරයි.!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.