අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රතිජීවක එන්නතින් මිය ගිය රෝගියාගේ පටක කොටස් ඔස්ට්‍රේලියාවේ පරීක්ෂණාගාරයකට!

by editor
අගෝස්තු 29, 2023
in පුවත්
Vacc
Share on FacebookShare on Twitter

ශ්‍රියානි වි‌ජේසිංහ –                                          

Co – Amoxiclave ප්‍රතිජීවකය එන්නත ලබා දීමෙන් පසු කොළඹ ජාතික රෝහලේදී මියගිය රෝගියාගේ රුධිරය හා  පටක කොටස් ඔස්ට්‍රේලියාවේ  පරික්ෂණාගාරයක් වෙත යැවීවට තීරණය කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය   සඳහන් කරයි

මෙම පුද්ගලයාට මරණය සිදුවූ අදාල එන්නතේ කාණ්ඩ සියල්ල මේ වන විට භාවිතයෙන් ඉවත් කර පරික්ෂා කිරිම්වලට ලක් කර ඇතැයිද හෙතෙම පැවසුවේ.

කොළඹ ජාතික රෝහල තුළ පමණක්  මෙම එන්නත රෝගීන්  18000කට  ලබා දී ඇති නමුත්  ඔවුන්ට  කිසිදු ආබාධ තත්තවයක පැන නොනැගී බව  පෙන්වා දෙන වෛද්‍ය විජේසූරිය  වැඩිදුරත් පවසා සිටියේ මෙම එන්නත දිනකට රෝගීන් 1000ට පමණ භාවිතා කරන  බැවින් මෙහි   සියලුම ඛාණ්ඩයන් භාවිතයෙන් ඉවත් කළ නොහැකි බ‌වය. 

මීට පෙර මෙම එන්නතේ තවක් කාණ්ඩ කීපයක් නිසා අසාත්මිකතාවන් පෙනුම් කළ බවත් එන්නත ලබා දුන් රෝගීන් තිදෙනෙකු මිය ගිය බවත් වාර්තා වූ පසුව අදාල එන්නත් කාණ්ඩ භාවිතයෙන් ඉවත් කර ඖෂධ නියාමන අධිකාරියේ පරික්ෂාවයන්ට ලක් කළේ යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

එහි වාර්තාවන් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමුකළ වාර්තාවන් පිලිබඳව තමාට කිසිදු දැනුවත් කිරීමක් සිදුකර නොමැති බව ද හෙතෙම පැවසීය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

කෙසේ නමුත් මෙම එන්නත අත්‍යවශ්‍ය ඖෂධයක්  බැවින් මේවා  විදේශයෙන් හෝ මිලදී ගැනීමට කෙරෙහි දැඩි අවධානය යොමු වී ඇතැයිද ඒ අනුව ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ දී වුවද ඒවා මිලදී ගැනීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකෙයකු පැවසුවේය.

මේ අනුව දැනට රෝහල්වල හිඟ ඖෂධ ඉක්මනින් ගෙනවා ගැනීම සඳහා අද සෞඛ්‍ය ඇමතිවරයා ඉන්දීය මහකොමසාරිස්වරයා  මුණ ගැසීමට නියමිත බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් අනාවරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුඩා මෙහෙණින්ට වද දුන් මිනුවන්ගොඩ ආරාමයේ ප්‍රධාන සිල් මාතාව රිමාන්ඩ්….

Next Post

නියඟය නිසා  කිරි ගව පාලනයෙන් ජීවත්වන ගම්මාන  විනාශය ලඟ…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.