බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රකාශයක් සටහන් කරගැනීමට හිටපු නීතිපති දප්පුල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට…

by editor
අප්‍රේල් 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා   හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අද  (19) පෙරවරුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා විශ්‍රාම යාමට දින කිහිපයකට පෙර කළ ප්‍රකාශයක්  පිළිබඳව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයාට දැනුම් දුන් බව   අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඊයේ  (18)   ප්‍රකාශ කළේය.

“2019 අප්‍රේල් ප්‍රහාරය සම්බන්ධයෙන් මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව” හිටපු නීතිපති දප්පුල ද ලිවේරා  කළ ප්‍රකාශයකින් පසු විමර්ශන සම්බන්ධයෙන් යම් තරමක සැක සංකාවක් ඇතිවී තිබෙන  බව ඇමතිවරයා පැවසීය.

හිටපු නීතිපතිවරයා විශ්‍රාම යාමට දින කිහිපයකට පෙර මෙම ප්‍රකාශය කළ බව පැවසූ අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ  පරීක්ෂණ මට්ටම ප්‍රමාණවත් නොවන්නේ නම්  එවකට නීතිපතිවරයා ලෙස කටයුතු කළ දප්පුල ද ලිවේරා විසින් පොලිසිය කැඳවා වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙස  නියෝග කළ යුතුව තිබූ බවය.

ඊට   සම්බන්ධ පිරිස් පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් කරුණු දැක්වීමට සහ ඊට අවශ්‍ය නියෝග මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගැනීමට හිටපු නීතිපතිවරයාට බලය තිබුණු    බවද ඔහු සඳහන් කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

හිටපු නීතිපතිවරයා එවැනි ප්‍රකාශකයක්   ශ කළේ කුමන තොරතුරු මතද, එවැනි ප්‍රකාශයක් කළේ ඇයිද යන්න සොයා බැලීම සඳහා ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස වත්මන් නීතිපතිවරයාට තමන්  දැනුම් දුන් බව අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

2021 මැයි මස මුලදී හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පැවසුවේ “2019 අප්‍රේල් ප්‍රහාරය සම්බන්ධයෙන් මහා කුමන්ත්‍රණයක් පවතී” යනුවෙනි.

2019 අප්‍රේල් 21 ප්‍රහාරයේ  නායකත්වය පිළිබඳ නිගමනයකට එළඹීම සඳහා සාක්ෂි සහ බුද්ධි තොරතුරු සහ සියලුම අදාළ තොරතුරු හොඳින් ඇගයීමට ලක් කළ යුතු බවත්  ඔහු සඳහන් කළේය.

රාජ්‍ය බුද්ධි සේවයේ වේලාවන්, ඉලක්ක, ස්ථාන, ප්‍රහාර එල්ල කළ ක්‍රම ඇතුළු අනෙකුත් තොරතුරු ඇතුළත් සමස්ථය  මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට පැහැදිලි සාක්ෂියක් බවද හිටපු නීතිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව 25 දා ජනපතිගෙන් පාර්ලිමේන්තුවට… මනෝ ගනේෂන් – හකීම් ජාතික ආණ්ඩුවට විපක්ෂයේ සහය ඉල්ලන්න සූදානම්…

Next Post

බිලියන ගණනක මත්කුඩු සමග දකුණු මුහුදෙන් හසුවූ සැකකරුවන් 06 රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.