අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළාත් සීම‍ා අතර කාර්යාල සේවකයන් අතරමං කළ දුම්රිය ගොංකම

by editor
මැයි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

අන්තර් පලාත් සංචරණ සීමා පනවා තිබේ. මේ සීමාවන්වල ස්වරූපය කුමක් දැයි කවුරුත් විග්‍රහර කර නැත. යම් සහනයක් ලබා දී ඇත්නම් ඒ රාජ්‍ය සේවකයින්ට පමණි. එහෙත් අත්‍යාවශ්‍ය සේවා සඳහා පළාත් අතර යන එන රාජ්‍ය සේවකයින්, පුද්ගලික අංශයේ සේවකයින් ඔවුන්ගේ සේවය සැපයිය යුතුය.

මේ පිළිබඳ තක්සේරුවක් නැතිව මේ වනවිට දුම්රිය සේවය පළාත් අතර ගමන් කිරීම නවත්වා තිබේ. අප මේ කතා කරන්නේ  දිනපතා අති විශාල සේවක පිරිසක් දුම්රියෙන් කොළඹ පැමිණ සේවය කළ දකුණු පළාත පිළිබඳවය.

කාර්යාල දුම්රිය ධාවනය  නොවිම නිසා දකුණු පළාතේ  සිට අත්‍යවශ්‍ය සේවා සඳහා  කොළඹ  නගරයේ කාර්යාලවලට දිනපතා පැමිණෙන කාර්යාල සේවකයින් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත. 

ගාල්ල දුම්රිය ස්ථානයේ සිට උදැසන 5.25ට  හා 7.25ට කාර්යාල සේවකයින් සදහා ගාල්ලේ සිට ඉදුරුව දක්වා දුම්රිය දෙකක්  ඊයේ (12) දින ධාවනය කරණු ලැබිය. බෙලිඅත්තේ සිට 5.25 ට ගාලුකුමාරි දුම්රිය ඉදුරුව දක්වා  ධාවනය වු  අතර මගින් සඳහා  මාතර සිට සෑම දුම්රිය ස්ථානයක  දුම්රිය නතර කරණු ලැබිය.   එම දුම්රිය හික්කඩුව අම්බලන්ගොඩ යන දුම්රිය ස්ථානවලද නතර කරනු  ලැබිය. මිට අමතරව බෙලිඅත්තේ සිට   ඊයේ (12) උදෑසන 6.30 ගාල්ල දක්වා මන්දගාමි දුම්රිය ධාවනය කළේය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේවුවද දකුණුකරයේ සිට අගනගරයේ කාර්යාල සඳහා පැමිණෙන අත්‍යවශ්‍ය කාර්යාල සේවකයින්ට දුම්රිය මගින් ගමන් කළහැක්කේ ඉදුරුව දක්වා  පමණි. මෙම කාර්යාල සේවකයින්ට  ඉදුරුවේ සිට  අලුත්ගම දුම්රිය ස්ථානය දක්වා වෙනත්   ප්‍රවාහන පහසුකම් සපයාගෙන ගමන් කිරීමට සිදුවි ඇත. මෙම තත්වය නිසා කාර්යාල සේවකයින් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත.

පළාත් අතර සංචාරණ සිමා පැනවිම නිසා දුම්රිය ධාවනය වන්නේ ඉදුරුව දක්වා පමණි.  කාර්යාල සේවකයින් සදහා මිට පෙර ධාවනය වු සාගරිකා, සමුදුදේවි හා රුහුණුකුමාරි යන දුම්රිය තුනම  මේ වනවිට   ධාවනය නොවේ. මෙම තත්වය  සැලකිල්ලට ගෙන කාර්යාල සේවකයින් සඳහා   බෙලිඅත්තේ සිට කාර්යාල දුම්රියක්  මරදාන දක්වා ධාවනය කරදෙන ලෙස  කාර්යාල සේවකයින් දුම්රිය බලධාරින්ගෙන් ඉල්ලා සිටිති. දුම්රිය මගින් අත්‍යවශ්‍ය සේවා සදහා දිනපතා කොළඹ නගරය බලා යන රෝහල් සේවකයින්,  ආරක්ෂක අංශවල සාමාජිකයින්, පුද්ගලික ආයතනවල සේවකයින් ඇතුළු කාර්යාල සේවකයින් මෙම තත්වය නිසා දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත.

කාර්යාල සේවකයින් සදහා  කතරගම , අම්බලන්තොට, හම්බන්තොට,තංගල්ල, මාතර,ගාල්ල, අම්බලන්ගොඩ, යන ප්‍රදේශවල සිට  කොළඹ නගරය දක්වා ශ්‍රි ලංගම බස්රථ 08ක් ධාවනයට එක්කොට ඇති බව  ශ්‍රිලංගමයේ රුහුණු ප්‍රාදේශිකයේ  ප්‍රධාන ප්‍රාදේශිය කළමණාකරු ප්‍රභාත් කුමාර මහතා පවසයි. කාර්යාල සේවකයින්ට උදැසන 8.30ට තම කාර්යාලවලට යාමට හැකිවන පරිදි  මෙකි බස්රථ ධාවනයට එක්කොට ඇති බවද ඒ මහතා පවසයි

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් ආසාදිත යැයි සැක ගැබිණි මවුවරුන් 1000කට වැඩියි…480කට ආසාදිත බව තහවුරුයි…

Next Post

දේශගුණික විපර්යාස කාර්‍ය සාධක බලකායත් බැසිල් අතට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.