සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළාත් පාලන ඡන්දය කල් දාන්න පොහොට්ටුවෙන් ගුණ්ඩු තුනක්

by Lanka Sara Editor
දෙසැම්බර් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාලන මැතවරණය සඳහා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව තරඟ  කිරීම සම්බන්ධයෙන් මේ වනවිට මූලික එකඟතාවක ට පැමිණ ඇති නමුත් මෙම ඡන්දය කල් දමා ගැනීම සදහා නීත්‍යනුකූලව ගත හැකි පියවර තුනක් පිළිබඳ ව පොදු ජන පෙරමුණ විසින් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය වෙත යෝජනා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. වර්තමානයේ පවතින තත්ත්වය අනුව ගම් මට්ටමන් පොදු ජන පෙරමුණ කෙරෙහි පවතින අප්‍රසාදය සහ පාක්ෂිකයන් තුළ පවතින කළකිරීම මත මැතිවරණයකදී මුහුණ දීමට සිදුවන අවාසිදායක තත්ත්ව සලකා මේ යෝජනා පිළිබඳව අවධානය යොමු කර ඇති බව මෙම ආරංචි මාර්ග  අනාවරණය කළේය.

මේ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරිමට ආණ්ඩුඩ  උත්සාහ දැරීම එක් යෝජනාවකි. මේ සම්බන්ධයෙන් දැනටමත් විපක්ෂයේ පක්ෂ වෙත තොරතුරු ලැබී ඇති අතර මෙම සතියේදි පැවැත්වන පක්ෂ නායක රැස්වීමේ දී  මේ සම්බන්ධයෙන් විපක්ෂය තදින්ම විරුද්ධ වන බවට විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස මහතා මේ වනවිටත් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත. මෙයට අමතරව පවතින ආර්ථික තත්ත්වය ස්බන්ධයෙන් සලකා බලා ඊට වැයවන වියදම් හේතුවෙන් මේ මොහොතේ  ඡන්දයක් පැවත්වීම නුසුදුසුය යන මතය ඉස්මතු කිරීමද තවත් යෝජනාවක් ලෙස සඳහන වන අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සහා මෙම මැතිවරණය මඟින් යම් බලපෑමක් ඇතිවිය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා යම් තීන්දුවක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳවද අවධානය යෙමු කර ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය සතියේ රටේ විවිධ ප්‍රදේශවල පොදු ජන පෙරමුණු නායකයින් එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට ගෙන්වා  සාකච්ඡා කිරීමට පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ස මහතා කටයුතු කළ අතර එහිදි බොහෝ පිරිසක් තම තමන්ගේ ප්‍රදේශවල බිම් මට්ටමේ තත්ත්වය  පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පොදු ජන පෙරමුණු  රජය පිළිබඳව ප්‍රකාශ වී ඇති අප්‍රසාදය පිළිබඳව  දන්වා ඇති අතර පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් පිරිසක් ස්වාධීන වීම තුළ අදළ පළාත්වල සැලිකිය යුතු ජනතාවක් ඔවුන් සමඟ කටයුතු කිරීමද හේතු වී ඇතැයි මෙම ආරංචි මාර්ග පවසසි. එසේම මෙලෙස ස්වාධීන වූ මන්ත්‍රිවරුන් බොහොමයක් ප්‍රදේශයේ ආසන සංවිධායකයන් බැවින් ඔවුන්ගේ ඉවත් වීත් සමඟ බිම් මට්ටමේ යාන්ත්‍රණයේ දැවැන්ත පසුබෑමක් පවතින බවද පක්ෂ අරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

කෙසේ වුවද තවදුරටත් සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවනු ඇතියි බව ලංකාසරට අදහස් දැක්වූ පක්ෂ නියෝජිතයෙක් ප්‍රකාශ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ බැංකුවෙන් ප්‍රධාන බැංකු පහකට කෝටියකට වැඩ දඩ!

Next Post

මහනුවර ස්පාවලට පොලිස් සැප අහවරයි ! දිගටම වැටලීමට නියෝග

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.