සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළවෙනි කාන්තා ඩී.අයි.ජී. පත්කළාට එස්.එස්.පී. ලා 14ක් පොලිස්පතිගෙන් කෝටි 7ක් ඉල්ලයි…

by editor
ඔක්තෝබර් 13, 2020
in පුවත්
Bimshani-Jasinarachchige

ලංකාවේ ප්‍රථම කාන්තා පොලිස්පති බිම්ෂානි ජාසිංහආරච්චිගේ

Share on FacebookShare on Twitter

 

  • පත් කලේ මුදල් රෙගුලාසි උල්ලංඝනය කරලා ලු

  • අගතියට පත් වුණු එස්.එස්.පී කෙනෙකුට මිලිය 5ක වන්දියක් ඕනලු

  • වන්දි ඉල්ලන අය අරත රුවන් ගුණසේකර හා ජාලිය සේනාරත්න පොලිස් නීතිඥවරුත්….

මෙරට මුල්ම කාන්තා නියෝජ්‍ය පොලිස්පති වූ බිම්ෂානි ජාසිංආරච්චි  ගේ තනතුර ලබා දීමට වැඩ බලන පොලිස්පතිවරයා නිර්දේශ කර ඇත්තේ මුදල් රෙගුලාසි උල්ලංඝණය කරමින් බවත්,  ඉන් තමන්ට අගතියක් සිදු වූ බවත් කියමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, ජාලිය සේනාරත්න  ඇතුළු පොලිස් අධිකාරී වරුන් 14 දෙනෙක් කෝටි 07ක වන්දියක් ඉල්ලා පොලිස්පතිවරයා වෙත එන්තරවාසියක් යවා තිබේ.

අගතියට පත්  එක් නිලධාරියෙකුට මිලියන 05 බැගින් 14 දෙනා වෙත එම මුදල ලබා දෙන ලෙස එම එන්තරවාසිය මගින් පොලිස්පතිවරයාට වැඩි දුරටත් දන්වා ඇත.

මෙතෙක් නිල ධුරාවලියේ කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුරක් නොතිබුණු බවත්, පොලිස්පතිවරයා විසින් නිර්දේශ කර ජාතික පොලිස් කොමිසම විසින  මෙම පත්කිරීම කර ඇත්තේ සම්මත පටිපාටිය උල්ලංඝණය කරමින බවත් මෙම ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරු 14 දෙනා ප්‍රකාශ කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මීට ප්‍රතිචාර දක්වන වැඩබලන පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න ජාතික පොලිස් කොමිසමට දන්වා ඇත්තේ ආයතන සංග්‍රහයට අනුව ආයතනයේ ප්‍රධානියාට එරෙහි නඩු කටයුත්තක දී අදාල අමාත්‍යංශයේ ලේකම්වරයාව දැනුවත් කර අනුමැතිය ගත යුතු වුවත් මෙම එන්තරවාසිය තමන් වෙත එවා ඇත්තේ ලේකම් වරයාගෙන් ලබාගත් එවැනි අනුමැතියකින් තොරව නිසා මෙම නිලධාරීන්ට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් කරන ලෙසය.

මෙම නඩු කටයුත්ත සඳහා සූදානම්වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් අතර ජාලිය සේනාරත්න, රුවන් ගුණසේකර වැනි නීතිඥවරුන් සිටීමට ද විශේෂත්වයකි.

කෙසේ වෙතත්  පසුගිය 08 දා බ්‍රහස්පතින්දා  ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ගන්නා ලද තීරණයකට ලංකාවේ මුල්ම නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්  බිම්ෂානි ජාසිංආරච්චි     සුබසාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තුවක්කු හැදු හිටපු එල්ටීටීඊ සාමාජිකයා ඇතුළු 03ක් පොලිසියට කොටු වේ….

Next Post

රිෂාද් බදියුදීන් අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.