අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පහේ ශිෂ්‍යත්වෙන් වැඩපෙන්වූ විදුහල්පති පැන්ෂන් යද්දී කොලේ ඉරාගනී

by Lanka Sara Editor
අගෝස්තු 24, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහව කලාපයේ දුෂ්කර පාසලක් වූ ගල්ගමු සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවයා විශ්‍රාම ගැනීමේ සාදය වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතිය විසින් එක් දරුවෙකුගෙන් රුපියල් හාරදහසක් බැගින් ලක්ෂ 20කට අධික මුදලක් එකතු කිරීම සම්බන්ධ පුවතක් ලංකාසරට වාර්තා වේ.

පාසල් සංවර්ධන සමිතියේ සභාපතිවරයා ලෙස මෙම විදුහල්පතිවරයා කටයුතු කරද්දීම මෙම මුදල එකතු කර තිබේ. මේ පිළිබඳව දෙමව්පියන් කළ විමසීමක දී පාසල් සංවර්ධන සමිතියේ නිලධාරියෙක් පවසා ඇත්තේ රුපියල් තුන් දහසක් විදුහල්පතිවරයාට මුදල් ත්‍යාගයක් ලබා දීමට බවත් ඉතිරි රුපියල් දහස උත්සව කටයුතු සංවිධානය කිරීමට බවත්ය.

මෙම විදුහල්පතිවරයා මීට වසර 17කට පෙර ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය ආරම්භ කළ විදුහල්පතිවරයාය. මෙතෙක් ශිෂ්‍යත්ව විභාගයට වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ ශිෂ්‍යයා බිහි වූයේ ඔහු විසින් නිර්මාණය කළ මෙම පාසලෙනි. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු ඇගයීමෙන් කරන පාසල් වර්ගී කරණයේ දී වර්ෂ 2017 ප්‍රථමස්ථානයට පත් වූයේ ගල්ගමුව සිරිමාවෝ බණ්ඩානරනායක කණිටු විදුහලය. එතැන් සිට පුරා වසර දහයක් එම වර්ගීකරණයේ පළමු දහය අතර තමන්ගේ පාසල තබා ගැනීමට මෙම විදුහල්පතිවරයා සමත් වූයේය.

එහෙත් ඔහු පාසල් සංවර්ධන සමිතියේ සභාපතිවරයා ලෙස හිඳිමින් රුපියල් ලක්ෂ විස්සක මුදල් ත්‍යාගයක් ලබා ගැනීමට පාසල් සංවර්ධන සමිතිය මෙහෙයවීම මෙන්ම පාසලට නව විදුහල්පතිවරයෙක් පත් කර පවත්වාගැනීමට ඉඩ නොදී කලාප අධ්‍යාපන බලධාරීන්ට බලපෑම් කිරීමට පෙළඹීම නිසා තමන් දැඩි සේ කලකිරීමට පත්ව සිටින බව දෙමව්පිය පිරිසක් ලංකාසරට පැවසූහ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙටත් තීරණාත්මක රැස්වීමක්

Next Post

ගිනි නිවන රිය කෝටි 4යි – රක්ෂණය ලක්ෂ 60යි

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.