ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා පාකිස්ථාන් පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන අවස්ථාව වනවිට පකිස්ථානු කණ්ඩායම ජයග්‍රහණය ස්ඵර්ශ කරමිනි.
ලකුණු 342 ඉලක්කයක් හඹා යන පකිස්තානුවන් දැන් කඩුළු 05ක් අතැතිව ලකුණු 44ක් පසුපසිනි.
ලකුණු 298ට පාකිස්ථාන් කණ්ඩායම කඩුළු 05කි.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් අබ්දුල්ලා ෂාෆිකිව් ලකුණු 139ක් සහිතව නොදැවී කඩුල්ලේ හිඳී.
කණ්ඩායමේ නායක බාබර් අසාම් ලකුණු 55ක් ලබා ගත්තේය.