අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පකිස්තාන ව්‍යවසායකයන්ගේ ඉඩ චීනය ගන්නා බවට චෝදනාවක්

by Lanka Sara Editor
පෙබරවාරි 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයේ සහ පකිස්ථානය අතර පවතින වර්තමාන ආර්ථික ප්‍රවණතා සහ ක්‍රියාකාරකම් හේතුවෙන් එරට දේශීය ව්‍යවසායයන් සතු වෙළෙඳපොළ චීන ග්‍රහණයට ලක් වීමේ අවදානමක් පිළිබඳව පකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
මෑතදී සිදුවූ පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ චීන සංචාරයත් චීන පකිස්ථාන ආර්ථික කොරිඩෝවේ (CPEC) දෙවන අදියර වේගවත් කිරීමට චීනය විසින් කටයතු කරනු ලැබීමත් “ආක්‍රමණශීලී සහ සූරාකෑමක්” ලෙස ඉස්ලාම් ඛබාර් පුවත් පත වාර්තා කරයි.

පාකිස්තානයේ ආර්ථිකය එකතැන පල්වෙමින් පවතින අතර ඉම්රාන් ඛාන් රජය හැකි සෑම ආකාරයකින්ම සෘජු විදේශ ආයෝජන (FDI) වැඩි කිරීමට බලා සිටී. ඔහුගේ මෑතකාලීන චීන සංචාරය පකිස්ථානයට අවශ්‍ය අරමුදල් චීනය විසින් ලබා දී තිබේද යන්න පිළිබඳව ප්‍රශ්න කිහිපයක් මතු කර තිබේ.

කෙසේ වෙතත්, රජයන් දෙකම මේ පිළිබඳව දැඩි ලෙස මුනිවත රකින අතර එක් විචාරකයෙකු නිරීක්ෂණය කළේ ඛාන් චීනයට ගොස් ඇත්තේ “පදක්කමක් ගැනීමට නොව ණයක් ඉල්ලීමට ” බවයි.

චීනය කලාපයට ඇතුළු වී ග්වාදර්හි වරායක් ඉදිකිරීම ආරම්භ කළ දා සිට ප්‍රදේශවාසීන්ගේ වැඩෙන ප්‍රතිරෝධය සමඟ බලුකිස්තානය අස්ථායීව පවතී.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

බලුකිස්තාන් විමුක්ති හමුදාව (BLA) කලාපයේ ග්වාදාර් වරාය ඉදි කිරීමට විරෝධය පළ කරන අතර ඔවුන් එය දකින්නේ කලාපයේ පොහොසත් ඛනිජ සහ බලශක්ති සම්පත් චීනයට සූරාකෑම සඳහා පකිස්තානය උදව් දෙන බවය.

අනෙක් අතට, චීන ආයෝජකයින් ද පකිස්ථානයේ චීන කම්කරුවන් ගැන ප්‍රවේශම් වන්නේ අතීතයේ දී ජීවිත හානි කිහිපයක් සිදු වූ බැවිනි.

මෑත කාලීන ත්‍රස්ත ප්‍රහාර චීන ජාතිකයන් විසින් අර්ථකථනය කළ හැක්කේ එවැනි තර්ජන මධ්‍යස්ථ කිරීමට පකිස්ථාන රජය අසමත් වීම ලෙස බව ඉස්ලාම් කබාර් වාර්තා කරයි.

පකිස්තාන වාණිජ හා කර්මාන්ත සම්මේලනයේ (FPCCI) හිටපු සභාපතිවරයෙකු CPEC අධෛර්යමත් කරන බලුකිස්තානයේ වඩ වඩාත් මාරාන්තික ‘ජාතිකවාදී’ කල්ලිවල පුනර්ජීවනය පිලිබඳ ඔහුගේ කනස්සල්ල බෙදා ගත්තේය.

“අපගේ හවුල්කරුවන් සමඟ වාණිජ කටයුතු හැසිරවීමට තරම් අප විටෙකත් ප්‍රවීණ නොවෙමු. නමුත් පාලක පක්ෂය සියලු වාර්තා කඩ කරලා. එය සෑම කෙනෙකුම ඈත් කරලා. එහි ප්‍රතිඵලයක් වී ඇත්තේ මිල අධික ගනුදෙනු. අප ඇමෙරිකාවට මුහුණ දෙනහැටි දන්නවා. ඇමරිකානු සතුරුකම සමඟ කටයුතු කළ හැකියි. ඒත් මිතුරු වෙසින් සිටින චීනය වෙනස් . ”, ජ්‍යෙෂ්ඨ ආයතනික නීතිඥයෙකු පැවසූ බව පුවත්පත වාර්තා කළේය.

Share69Tweet43
Previous Post

ඇත්ත කියන්නේ ආණ්ඩුව ද? නැත්නම් අයි.එම්.එෆ්. ද?

Next Post

මානව හිමිකම් පැටිකිරිය ගැන හෙට ජිනීවා නුවරින් කොළඹට වාර්තාවක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.