බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පක්ෂයේ කාන්තාවන් අතරින් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයකට සුදුසුම කෙනා මම… හිරුණාකා මධ්‍ය හමුවක් කැඳවා කියයි!

by editor
නොවැම්බර් 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා තමන් ද සුදුසු බව සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රිකයට තරග කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළාය.

ඇය පවසන්නේ මේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර පහෙන් එක් මන්ත්‍රී ධූරයක් කාන්තාවකට ලබා දිමේ එකඟතාවයක් ඇති බවත් එසේ ලබා දෙන්නනේ නම් එම ධූරය දැරීමට පක්ෂයේ සිටින කාන්තාවන් අතරින් සුදුසුම කෙනා තමන් යැයි තමන් විශ්වාස කරන බවත්ය.

හිරුණා ප්‍රේමචන්ද්‍ර අද මෙසේ පැවසුවාය.

” දැනට ගැසට් කරලා තියෙන්නේ අපේ මහලේකම් තුමාගෙ නම විතරයි. තව ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර හතරක් තියනවා. ඒකෙන් කාන්තාවකට අවස්ථාවක් දෙනවා නම් ඒකට සුදුසුකම් මම සපුරනවා කියලා මම විශ්වාස කරනවා.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

නායක තුමාව මම සියයට සීයක් විශ්වාස කරනවා වගේම ඔහුත් මාව සියයට සීයක් විශ්වාස කරන බව මම දන්නවා. මම මේ පක්ෂය වෙනුවෙන් පක්ෂය ආරම්භ කළ දා සිට ගම් දනවු පුරා කාන්තාවන් එක් රැස් කරමින් නායකතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම කැපවීමක් කරපු කෙනෙක්.

ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයක් කාන්තාවකට හිමි වෙනවා නම් ඒකට සුදුසු කෙනා මම කියන එක මම විශ්වාස කරනවා.

මොකද ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරවලින් එකක් කාන්තාවකට ලබා දෙනවා කියලා තමයි අපි දැනුම්වත් වෙලා තියෙන්නේ. පක්ෂයේ වෙන කාන්තාවන් සියලුම දෙනා අරන් බලනකොට ඒකට සුදුසුකම් සපුරන්නේ මම කියලා මම විශ්වාස කරනවා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

උසස් පෙළ කල් දමන්නේ නෑ… අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Next Post

මින් මතු දේශපාලන සටන් පාඨ හරහා ජාතිවාදය අවුලුවන්න හදන්න එපා… ඊට ඉඩක් නෑ… ජනපති රාජාසන කතාව කරමින් අවධාරණය කරයි.

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.